Cultural

ප්‍රභාකරන් ඔහු ගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා

ප්‍රභාකරන් ඔහු ගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා කෘතියෙහි තුන්වන මුද්‍රණයත් නිකුත් කෙරෙන්නේ ආණ්ඩුව කොටි සංවිධානය පරාජය කළ යුතු බවට තීරණයක් ගෙන ඇති අවස්ථාවක ය. දේශප්‍රේමි භික්ෂූ පෙරමුණ, චින්තන පර්ෂදය වැනි සංවිධාන මේ බව පවසන්නේ දැනට වසර දහයකටත් අධික කාලයක සිට ය. ඒ සඳහා රටේ ,යුද්ධ තත්ත්වයක්, ප්‍රකාශ කරන ලෙස ඒ සංවිධාන එකල සිට ම ඉල්ලා ඇත. එදා ,යුද්ධය, ගැන ලියූ ලිපිවලට, කතුවැකිවලට විරුද්ධ වූ ඇතැම් පුවත්පත් හිමියන් ද, ,යුද්ධය, ධනපති යුද්ධයක් යැයි හඳුන්වමින් එයට විරුද්ධව පෝස්ටර ගැසූ අය ද අද අවස්ථාවාදී ව හෝ යුද්ධයට පක්ෂ වීම දෛවයේ සරදමකි.

Ceylon Tamil Inscriptions Volume 1

by A VelupillaiSenior Lecture in TamilUniversity of Ceylon

Our Ancient Coins :: අපේ පැරණි කාසි

H.L. Caldera of the Colombo Museum කොළඹ කටුගෙයි ලීලානන්ද කල්දේරයන් විසිනි. reprinted from vidyodaya 1937 අපේ පැරැණි කාසි. සසුන් වැදෑ පිළිවෙත් පුරණ වහන්දැ නො සෙවිය යුතු වුව ද පොහොසතා පටන් දුගී යාචකයා දක්වා ලොවැ ඇති සියලු දෙනම සෑම...

සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ඇත්ත කතාව

අද මේ අපි විසින් කරන්නට සූදානම් වෙන්නේ ලංකාවේ බොහෝම වාද විවාද වලට මතිමතාන්තර ලක්වෙච්ච මාතෘකාවක් තමයි සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීම. සමහරු කියන විදිහට ලංකාවේ බොහෝ ප්‍රශ්න ඇතිවුණා සිංහල රාජ්‍ය භාෂාව බවට පත්...