Places

මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

නැගෙනහිර පළාතේ පිහිටි අනුරාධපුර යුගයට අයත් දාගැබක් ගල් කණු සහ සඳකඩ පහන කඩා දමලා දාගැබ ළඟට එනකම් ඉඩම් අල්ලලා වගා කරලා… අවට සැම තැනකම පුරා වස්තු විසිරිලා…. කුමන ජාතියකට අයත් වුවද පුරා විද්‍යා උරුමයන් යනු රටකට මහා සම්පතකි....

Jayasiri Maha Bodin Wahanse

By Bhathiya Sumithrarachchi