– පී. වීරසිංහ

වව්නියා දිස්ත්‍රික්කයේ පුරාවස්තු

හැඳින්වීම

“නෘගයන්ගශේ පා සටහන්‌ – වවුනියා දිඝ්ක්‍රික්කුයේ සුරා වස්තු” නමැති මෙම ග්‍රන්ථය කියවා බැලීමි. චවුණියෘ දිස්ත්‍රික්කය වැනි ඉතා දුෂ්කර ප්‍රදේශ වල ඇවිදිමින්‌ ව්‍යාවෙන්ම කරූණු රැස්කොට පි, විරසිංහ මහතා විසින්‌ සිදු කරන ලද අගනා ‘ගවේෂණ රාශියක්‌ මේ පොතට ඇතුළත්‌ චේ. නාගයන් පිළිබඳව ඒ මහතා කරන ලද මේ පරීක්‍ෂණයේදී වවුනියා ප්‍රදේශයේ පාචීනකණ්ඩරාප්ය පිළිබඳව මතුකැර ඇති ‘ශාඝ්ත්‍රීය නිගමනය අනාගත පුරාවිද්‍යාඥයන්‌ විසින්‌ තව තවත්‌ පරීක්ෂණ මගින්‌ හෙළිදරවී කිරීමෙන්‌ පසු, කතුවරයා ප්‍රාවීණකණ්ඩරාජ්‍ය ගැන මේ පොතේ කර ඇති නිගමනය, අනාගත අපේ පුරාවිද්‍යා
ඉතිහාසයේ අමතක නොවන අයුරින්‌ සටහන්‌ චනු නොඅනුමානය.

එරුපොතෘන ප්‍රදේශයේ දකින්නට ලැබෙන දේවානම්පියතිස්ස රජතුමා ගේ සංකේතය, වවුනියාවේ සෙල්ලිපි, නන්දිමිත්‍ර ගේ උපන්‌ ගම, මඞුකන්දේ ශ්‍රී දළදා විහාරය, කුරුන්දාවශෝක විහාරය ආදි මෙහි ඇති වටිනා පුරාවිද්‍යාත්මක තොරතුරු හා නිගමන වීරසිංහ මහතාගේ ගවේශණයේ වැදගත්‌ කමත්‌ පොතේ චටිනාකමත්‌, ඔහුගේ සේවයත්‌ පෑඨකයාට හෙළි දරවී කරයි. මෑත කාලයේ පුරාවිද්‍යාව පිළිබඳව ලියෑවුණු පරීක්‍ෂණ ග්‍රන්ථ කිහිපය අතරින්‌ මේ පොතට ද වැදගත්‌ තෑනක්‌ හිමිවනු ඇත.

ලංකාවේ සෑම පිරිවෙනකම, පාසෑලකම හා පුස්තකාලයකම තිබිය යුතු අගා ග්‍රන්ඵ අතර මේ පොතට ද තෑනක්‌ ගිම්විය යුතු බව සන්තෝෂයෙන්‌ සඳහන්‌ කරම්‌.

ලංකාවේ පුරාවිද්‍යාව පිළිබඳව දෑනට පවතින ඉමහත්‌ ප්‍රබෝධය ජනතාව අතර තව තවත්‌ ව්‍යප්ත කරලීමට නම්‌ පි, වීරසිංහ මහතා වෑනි දක්ෂ පුරාවිද්‍යා ගවේශකයින්‌ හා ලේඛකයන්‌ කිහිප දෙනෙක්වත්‌ සිවිය යුතුය,

නලින්‌ රත්නෘයක
සංඝ්කෘතික කටයුතු පිළිබඳ අමංත්‍යංශයේ
ලේකම්