(1948 -1977 දක්වා ලංකාවේ දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික හා සාමාජික පරිවර්තනය)

ප්‍රථම මුද්‍රණය – 2022
ISBN: 978-624-5401-01-7
උපදේශනය – කීර්ති ජයසූරිය
සංස්කරණය – ආචාර්ය පොල්ගස්වත්තේ පරමානන්ද හිමි, චන්දිම බිබිලේ
පරිගණක පිටු සැකසුම – හර්ෂණ රන්දික
සෝදුපත් කියවීම – හේමසිරි පන්නිපිටිය
ප්‍රකාශනය – මහාචාර්ය එෆ්. ආර්. ජයසූරිය ගුණානුස්මරණ පදනම

හැඳින්වීම

මහාචාර්ය එෆ්. ආර්. ජයසූරිය ගුණානුස්මරණ පදනම මගින් ප්‍රකාශයට පත් කරන තෙවැනි
ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය ලෙස “ස්වාධීනත්වය සහ ජාතිකත්වය කරා ගමන් මගේ පියසටහන් ” (1948
-1977 දක්වා ලංකාවේ දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික හා සාමාජික පරිවර්තනය)
මැයෙන් ඉදිරිපත් කෙරෙයි.
යටත ් විජිත පාලනයෙන ් පස ුව ලංකාව න ිදහස ් ස ්වාධීන දෙ ්ශයක ් බවට පත ් ක ිරීම
විෂයෙහ ි න ිස ්සරණාධ්‍යාශයෙන ් ක ‍්‍ර ියා කළ ශෙ ‍්‍ර ්ෂ ්ඨ නායකයන ් ප ිළ ිබඳව සදා ස ිහ ිපත ් කෙරෙය ි.
› ලාංක ිකයා යටත ් විජිත මානස ිකත ්වයෙන ් ම ුදවා ස ්වාධීනව නැඟ ී ස ිටීමට අවශ්‍ය
නායකත ්වය ඔව ුන ් විස ින ් පෙන ්වා දෙන ු ලැබ ූයෙ ් නම ුදු විවිධ දෙ ්ශ ීය සහ විදෙ ්ශ ීය
බලවේග හම ුවේ ඔවුන්ගේ ව්‍යායාමය ප්‍රතිඵල රහිත විය. ජාතිකත්වය පෙරදැරි කරගත් ජාතික
බලවේග විවිධ කුමන්ත්‍රණ හමුවෙහි ව්‍යර්ථ විය. වර්තමාන ලාංකික සමාජය මෙහි අනිටු ප්‍රතිඵල
විඳිමින් සිටියි. මෙම ල ිප ි සම ුච්චයෙන ් අධ්‍යයනයට බඳූන ් කරන ්නෙ ් 1948න් පසුව ලංකාවේ
ස්වාධීනත්වය සහ ජාතිකත්වය ගොඩනැගීම කෙරෙහි බලපෑ ආගමික, දේශපාලනික, සංස්කෘතික,
භාෂා සාහිත්යික සහ ආර්ථික සාධක පිළිබඳවයි. එ් අතර මව්බිම ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම
විෂයෙහි විවිධ භූමිකා නිරූපණය කළ ආගමික, දේශපාලනික හා ප්‍රගතශීලී නායකයින් පිළිබඳ
තොරතුරු අධ්‍යයනය කිරීම ද මෙම ලිපි සංග්‍රහයේ අරමුණ විය.
මෙකී අරමුණු සාක්ෂාත් වන ලෙස ශාස්ත්‍රීය ලිපි සම්පාදනය කිරීමට ප්‍රතිබල විද්වතුන්
පිරිසක් සොයා ගැනීමට හැකිවීම භාග්‍යයකි. ඉතාම කාර්යබහුල වුව ද අපගේ ඉල්ලීම ඉටු කරමින්
ලිපි සපයා දුන් විද්වත් පිරිස අතිශයින් අගය කළ යුතුය. නිදහසින් පසු ජාතික ආරක්ෂාව සහ
ජාතික ක්‍රීඩා පිළිබඳ මෑතකාලීන වර්ධන පිළිබඳ අධ්‍යයනය කර ලිපි සම්පාදනය කර ගැනීමට
දැරූ උත්සාහය ව්‍යර්ථ විය, කෙසෙ ් ව ුවද 1948 ස ිට 1977 දක ්වා ලාංකෙ ්ය සමාජයෙ ් විවිධ
ක ්ෂෙ ්ත ‍්‍ර අරබයා ස ිදු ව ූ පරිවර්තන ප ිළ ිබඳ ඉතා සාරගර්භ ල ිප ි රාශ ියක ් මෙම සඟරාවට
ඇතුළත්ව තිබේ. මේ නිසා මෙම ලිපි සංග්‍රහය පාසල් ප්‍රජාවගේ සිට විශ්වවිද්‍යාල ප්‍රජාව දක්වා
මෑත ලංකා ඉතිහාසය හදාරන විද්‍යාර්ථීන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බව අපගේ විශ්වාසයයි.
මෙම කාර්යයේ දී මූලිකත්වය, මාර්ගෝපදේශකත්වය සහ පිරිවැය මහාචාර්ය එෆ්.ආර්.
ජයසූරිය ගුණානුස්මරණ පදනම විසින් දරනු ලැබීය. මෙයට පෙර ද

Studies in Economics Professor F.R. Jayasuriya Felicitation volume, (2008) iy Sri Lanka the war
fuelled by peace (2010) 010) නම් කෘත ි ද “න ූතන ඉත ිහාසය දෙස හැරී බැල ීමක ්, න ිදහස ්
සටන් ව්‍යාපාරයේ සිට 1956 දක්වා (2020)” නම් කෘත ිය ද මහාචාර්ය එෆ ්.ආර්. ජයස ූරිය
ග =ණාන ුස ්මරණ පදනම මග ින ් ප ‍්‍රකාශයට පත ් කර ඇත. මෙම ග =ණාන ුස ්මරණ පදනම මග ින ්
ස ිස ු දරුවන ් වෙන ුවෙන ් ශ ිෂ්‍යත ්ව ප ‍්‍රදානය ක ිරීම, දුෂ ්කර පාසල ් සහ දහම් පාසල ් සංවර්ධනය
ක ිරීම ආදී විවිධ සමාජ සෙ ්වා රාශ ියක ් ද ස ිදු කරන ු ලබය ි. මෙම කෘත ියට පස ු වදනක ් සපයා
දුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සොමදේව මහත්මාට අපගේ ස්තූතිය හිමිවේ.
මෙම ල ිප ි සංග ‍්‍රහය සම්පාදනය ක ිරීමේදී සො ්දුපත ් ක ියවා දුන ් දර්ශනපත ි හෙ ්මස ිරි
පන ්න ිප ිටිය හා පරිගණක ගත කළ හර්ෂණ රන ්ද ික මහත ්වරුන ්ට ද සහාය දැක ්ව ූ ස ියලු
දෙනාට ද අපගෙ ් ස ්ත =ත ිය හ ිමිවෙය ි. සෑම ල ිප ියක ම අන ්තර්ගතය හා භාෂා භාවිතය ප ිළ ිබඳ
වගකීම ඒ ඒ ලේඛකයා සතු බවද අවධාරණය කරමු.
සංස්කාරකවරු