F.R.Jayasuriya

Sri Lanka, The war fueled by peace නිදහස් ලංකාවේ ජාතික ඒකාබද්ධතාවට එරෙහි වූ බලවේග

Palitha M. Senanayake අනුවාදය - ආචාර්ය පොල්ගස්වත්තේ පරමානන්ද හිමි උපදේශනය - කීර්.ති ජයසූරිය ප්‍රකාශනය - මහාචාර්.ය එෆ් ආර් ජයසූරිය ගුණානුස්මරණ පදනම (40 වන ගුණානුස්මරණ වෙළුම)

Sri Lanka, The war fueled by peace

Palitha M. Senanayake නිදහස් ලංකාවේ ජාතික ඒකාබද්ධතාවට එරෙහි වූ බලවෙිග

F R Jayasuriya : ඇෆ් ආර් ජයසූරිය

මෙ රට ආර්ථික විද්‍යාවේ පියාණන් වූ මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය ශ්‍රීමතාණෝ U.N.O. ආයතනයට ප්‍රථමයෙන් ම අහිමි වූ ආර්ථික විද්‍යාඥයා ඇෆ් ආර් ජයසූරිය මහාචාර්යතුමා පුවත්පත් කලාවේදියකු ලෙස මහාචාර්යතුමා 1949 වර්ෂයේ සමකාලීනයන් සමඟ එංගලන්තයට ගිය අවස්ථාව මහාචාර්යතුමා සහ එම මැතිණිය ශ්‍රී...

පෙරලියක නිර්මාතෘ මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය

ප්‍රශ්නයක් තිබේ යැයි කීම මන්ද බුද්ධිකයෙකුට පවා කළ හැකිය. ප්‍රාඥයන් අවශ්‍ය වන්නේ ඊට විසඳුම් දීම සඳහා වේ. විශේෂඥයෝ මැසිවිලි නොනගති. තුමූම වැඩට බසිති. ප්‍රාචීන භාෂා ඉගැන්වීම සඳහා පොත පත හිඟ යැයි කීමට අමාරු ය....