Home About F.R.Jayasuriya පෙරලියක නිර්මාතෘ මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය

පෙරලියක නිර්මාතෘ මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය

0
පෙරලියක නිර්මාතෘ මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය

ප්‍රශ්නයක් තිබේ යැයි කීම මන්ද බුද්ධිකයෙකුට පවා කළ හැකිය. ප්‍රාඥයන් අවශ්‍ය වන්නේ ඊට විසඳුම් දීම සඳහා වේ. විශේෂඥයෝ මැසිවිලි නොනගති. තුමූම වැඩට බසිති. ප්‍රාචීන භාෂා ඉගැන්වීම සඳහා පොත පත හිඟ යැයි කීමට අමාරු ය. එහෙත් සෙසු විෂය සඳහා පොත් ලිවීමේ අභියෝගය කිසිවකු විසින් භාර ගත යුතු විය. මේ ගැටලුවට විසඳුම් ඉදිරිපත් කිරීමට ජයසූරිය මහතාම පෙරමුණ ගත්තේ ය.

[3d-flip-book mode=”fullscreen” urlparam=”fb3d-page” id=”70496″ title=”false”]