Budget 2027

Budget Speech – 2027

2027 අයවැයෙන් අප අපේක්ෂා කරන්නේ මෙතෙක් අත්පත් කරගත් ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව නිෂ්පාදනය ඉහළ නැංවීම, ආර්ථික ජයග්‍රහණ ජනතාවට සාධාරණව බෙදී යාම සහ නව ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමයි." පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව ඉහළ නැංවීම,...