Home Religious Understanding the Essence of Dependent Origination

Understanding the Essence of Dependent Origination

0
Understanding the Essence of Dependent Origination

පටිච්ච සමුප්පාදයේ හරය වටහා ගනිමු

පූජ්‍ය බ්‍රහ්මාලි හිමි

පරිවර්තනය – අතුල ඒ දොඩංගොඩ

පටිච්චසමුප්පාදය යනු බුදුදහමේ මධ්‍ය ස්තම්භය හෙවත් මූලික හරය වශයෙන් නිරන්තරව ප්‍රකාශ වන අතරම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමේදී අවබෝධ කරගත් දෙයාකාර වූ ගැඹුරු ධර්මය එකක් වශයෙන් පටිච්ච සමුප්පාදය අවබෝධ කළ බවට නිකාය ධර්මයන් හි පැහැදිලි කර තිබෙන අතර අනෙක් දෙවැනි කරුණ නම් නිර්වාණයයි. එහි ඇති සුවිශේෂී වැදගත්කම නිසාවෙන්ම මුල් සංයුක්ත නිකාය සංග්‍රහ කළ අය විසින් මේ සඳහා වෙනම පරිච්ඡේදයක් මුළුමනින්ම වෙන්කර ඇත. වැඩිමනක් වශයෙනි දීඝනිකායේ මහානිදාන සූත්‍රයෙහිලා බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කර වදාළේ සත්වයා විසින් පටිච්චසමුප්පාදය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කර නොගැනීම අනවරතව ඉපදෙමින් මැරෙමින් සංසාරයෙහි මංමුලා වීමට හේතු වන බවයි. ප්‍රඥාව ලැබීම සඳහා උපකාරී වන ප්‍රධාන අංගයක් වශයෙන් පටිච්චසමුප්පාදය මනාව අවබෝධ කර ගැනීම වැදගත් වන බව මෙයින් අපට පැහැදිලි වේ

[3d-flip-book id=”71824″ ][/3d-flip-book]