H.L. Caldera of the Colombo Museum

කොළඹ කටුගෙයි ලීලානන්ද කල්දේරයන් විසිනි.

reprinted from vidyodaya 1937

අපේ පැරැණි කාසි.

සසුන් වැදෑ පිළිවෙත් පුරණ වහන්දැ නො සෙවිය යුතු වුව ද පොහොසතා පටන් දුගී යාචකයා දක්වා ලොවැ ඇති සියලු දෙනම සෑම දා එකසේ පතන කාසිය අද කවුරුත් හඳුනති. එහෙත් කාසිය කවර කලෙක කුමක් සඳහා කෙසේ නිපැණිණිදැ යි නො දන්නෝ ටිකදෙනෙක් නො වෙති. එබැවින් කාගේත් සිත ඊට යොමු කෑරැවීම වටිනා සංග්‍රහයකැසි සිතූ අපි මේ ලිපිය ලිවීමෙහි පෙරටු වුමු. කාසියේ ඉතිහාසය පිරියෙස්නා කල එහි දසා කීප යක් පවතින බව පෙනී යේ.

අති පුරාණයෙගි වුසූ ජනයා ඔවුන්ගේ කෑම්‌, පීම්, ඉදුම්, හිටුම්‌ ආදී දිවි පෙවෙත රැකැ ගැනීමට අවශ්‍ය වූ දේවල් උපයා ශන නො ගැකි වූ එට නොහොත් සෑහෙන පමණ උපයා ගන නො හැකි වූ විට ඒවා පිටතින් ද ලබාගන්නට සිතූහ. මෙ නිසා ගහුදෙනු ක්‍රමයක්‌ ඇතිකර ශන්නට ඔවුනට වුවමනා මිය. දැනුදු අප්‍රික අමෙරිකාදී රටවලෑ සභ්‍යත්වයට නො පත් ජනයා යම යම් දේ හුවමාරුකර ගැනීමෙක් තමක් තමන්ගේ නො එක් අඩු ලුහුඩුකම් පුරවා ගැනීමක් ලක්දිිි වැදි ජනයා තමක් වසන අඞවිවලැ සුලභව ලැබෙන මී පැණි, මී ඉටි, අං, ලුණුමස් ආදිය අසල ගම්මුන්ගේ ඊතල, ලුණු, රෙදිිිිිපිලි ආද් ද්‍රව්‍යයනට මාරුකර ගැනීමග් පෙරැ පැවැති ඵ්‌ ශිරිත අපට සිගිකරමයි. මල ක්‍රමයක් ඇතිකර ගැනීමෙක් කෘශටක් පහසු ‘වෙන් ගනුදෙනු කළ ගෑකි බව ඝෑලැකූ ඔවුහු ගම්කැබැලි, සිප්පි, පබළු, කවඞි යනාද්ය මුදල්මෙන් හාඑන කරන්නට පටන ගත්හ, මෙම අවදෘනම් මුදල් ක්‍රමය ලොග වගී දැන ගැනීමක් සමගම ක්‍රම යෙන් අතුරුදක් වක්තට පටක ගැනිණ. පොළොවික් ගාරාශත් නම නළා කපා ගත් ලොගෝ කැබැලි කායි මෙන් භෘ නයට පැමි ණෙක්නට ද මියෑ. පසු වෑ ටටිභාකම් දක්වන අ-යන්ද ඒ ඒ කරපතිකන්ගේ රූ සටහන්ද නගා ඒවා ගදුක්වන්නට ද පටක ‘ඟන්ග.

අපේ ඉතිගාසය ආරම්භවනුයේ විජය රජුගෙනි. එ සමයේ මෙ රටට හිමි වූ කාසියක් පැවැති බව කියෑවෙන සළකුණෙක් නෑත ද ඉන්දියාවෙන් පැමිණි විජයාදීන් එකල ඉරියාවෙහි පැවැති මුදල් වගී මෙහිදී ද භාවිත කරන්නට ඇතැ යි සිතිය යුතුය.