Home Cultural බුද්ධ ජයන්ති සමය, කුමන්ත්‍රණ සහ ඝාතන

බුද්ධ ජයන්ති සමය, කුමන්ත්‍රණ සහ ඝාතන

බුද්ධ ජයන්ති සමය, කුමන්ත්‍රණ සහ ඝාතන

හරිස්චන්ද්‍ර විජයතුංග

2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මුද්‍රාපිතයි

පෙර පටන් පැවත එන බුද්ධ වර්ෂ ගණන් කිරීම අරඹා තිබෙන්නේ බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ දිනයෙනි. පිරිනිවන් පෑම සිදු වූයේ අදට අවුරුදු 2555 කට ඉහත දී ආ වෙසක් මස පසළොස්වක පොහෝ දිනයේ ය. බු.ව. 2500 පිරී අද වන විට මේ පොත ලියන අවුරුදු 55 ක් ගෙවී තිබේ.

[3d-flip-book id=”71932″ ][/3d-flip-book]