Colette Senanayake
සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා
මා විසින් මෙසේ අසන ලදී එක් සමයෙකි මහා සේනයෝ ජර්මනීය වාසය කළහ එම කාලයෙහි ජර්මනියේ පදිංචිකාරයෙහෙළියන් දෙදෙනෙක් එක්තරා සැන්දෑවක මහාසේනයන් ඔවුන්ගේ නිවසට කැඳවා නියුරු ආහාර පානාදියෙන් සතුටු කරවා මෙබඳු සෝද සංවාද කළහ.
අප දෙදෙනාම අයිති වන්නේ කරාව වංශයටයි කරාව වංශික මිනිසුන් සිංහල සමාජයට අයිති වුවත් ඔවුන් බොහෝවිට කැපී පෙනෙන්නේ සිංහල සමාජයට පිටස්තරින් විදියටයි ලංකාවේ ජීවත් වෙන කාලයේ ඒ වෙනස අප නොදුටුවත් යුරෝපා ජාතිකයින් හා විවාහ වී මෙහි පදිංචියට පැමිණි පසු අප ජීවත් වූ කරාව සමාජයේ විශාල අඩුපාඩුවක් ඇති බව අපට පෙනෙනවා අප දෙදෙනාම කරා වංශයේ කතෝලික කාන්තාවෝ ීවත් වූයේ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශයේ එක ළඟ ගම් දෙකක . ඒ විසූ පරිසරයෙන් හෝ සමාජයෙන් සිංහල සංස්කෘතියට අයත් කිසිම උරුමයක් අපට ලැබුණේ නැහැ . අපි සිංහල අවුරුද්ද වෙනුවට නත්තල් කෑවා . දෙසැම්බර් 31 වෙනිදා රෑ නොදන්නා යුරෝපීයකට සුභ පතමින් යුරෝපය දිනේවා කිව්වා බෙර සද්දෙ නොසලකා බෑග් ජූන් ගැහුව පිරිත් පදයක් නොදැන බයිබලය පාඩම් කළා
අපගේ ජර්මන් පුරුෂයින් ඔවුන්ගේ රට ජාතිය සංස්කෘතිය ගැන බොහොම උජාරුවෙන් කතා කරනවා ඔවුන් ජර්මනියෙන් බැහැර ජීවත් වෙන ජර්මන් ජාතිකයන් ගැන උදාහරණයකට කිව්වොත් වෝල්ගා ජර්මානුවන් ගැන පවා උනන්දු වෙනවා ිල්වෙස්න දිනයදා රෑජාමෙ එනකොට ෂැම්පේන් වීදුරු පුරවාගෙන ඔවුන්ගේ රටට ජාතියට සෞභාග්‍ය පතනවා අපිත් ඔවුන්ට එක්වෙලා මහා හයියෙන් සුභපැතුම් ගී ගායනා කරනවා එහෙම අනුකාරකයින් වෙන්නේ කාගෙවත් බලපෑමකට නොවේ ලංකාවෙ ගැහැණු වගේ අපි පිරිමින්ගේ බූදල් වෙලා නැහැ . අපි නිදහසට ආදරය කරන ගැහැන �ංහල ගෑණුන් වශයෙන් අපේ අවුරුද්ද දවසට අපේ මිනිසුන් හා මිත්රයින් සමග එක්වී අපේ රටට ජාතියට සෞභාග්‍ය පතලා අවුරුදු චාරිත්‍ර කළහම එහි වරදක් යන කාටවත් බැහැ ත් ඇයි අපිට අපේ උරුමය අමතක උනේ
ුට අපි ස්වාමිතියක යෙදී සිටි දවසක කොළඹස් ඇමරිකාවට ගිය ගමන පිළිබඳව ටෙලිවිෂන් චිත්‍රපටයක් පෙන්නුවා කොළඹ බස් ඇමරිකාවට යන කාලේ මෙත්සිකෝ විතරක් හිටියලු මිලියන හයකට වැඩි ජනගහන ය ඔවුන්ට ඉතාම දියුණු සමාජ සංවිධානයක් තිබිලා තියෙනවා ායාවරුන්ගේ අගනුවර ප්‍රමාණයෙන් හා අලංකාරයෙන් අද ලන්ඩ නැතිනම් පැරිස් නුවරට සමාන වුණා . යැයි කියද්දී මට ඇස් දෙක හදාගන්න බැරි වුණ ේ ඇමරිකාවේ හා කැරිබියානු රටවල පැතිරිලා තිබුණු ඒ ශිෂ්ටාචාරයන් මොනතරම් සාහසික විදියටද විනාශ කරලා තියෙන්නේ පාඤ්ඤ ඉංග්‍රිසි ප්‍රංශ ආදී යුරෝපීය හමුදා මිලියන 70කටත් වැඩි වූ ස්වදේශකයන්ගේ ජනගහනය දහස් ගණනකට පහළ බැස්සුවලු මේ මහා අපරාධයට නියාමකය වෙලා තියෙන්නේ පල්ලියයි