13,16,17,19 ව්‍යවස්ථා සංශෝධන 2000 ව්‍යවස්ථා කෙටුම්පත හා 2016 නව ව්‍යවස්ථා යෝජනා පිළිබඳ විවරණයකි
මනෝහර ආර් ද සිල්වා
“මේ ග්‍රන්ථය අපේ රටේ දේශපාලනඥයන් මෙන්ම නීතිඥයන් ද අනිවාර්යයෙන් කියවිය යුතු යි. මේ අනතුරෙන් ගැලවිය හැකි මඟ එ මගින් පාදාගත හැකියි”
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන
[3d-flip-book id=”72222″ ][/3d-flip-book]