Home Events 46th session of the Human Rights Council UNHRC හිදී ලෝක බහුතරය ශ‍්‍රී ලංකාව සමගින්.. චීන-රුසියා නිෂේද බලයද එක්වෙයි..

UNHRC හිදී ලෝක බහුතරය ශ‍්‍රී ලංකාව සමගින්.. චීන-රුසියා නිෂේද බලයද එක්වෙයි..

0
UNHRC හිදී ලෝක බහුතරය ශ‍්‍රී ලංකාව සමගින්.. චීන-රුසියා නිෂේද බලයද එක්වෙයි..

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 21 එකක් අදහස් පල කර ඇත.

ශ‍්‍රී ලංකාවට විරුද්ධව මහකොමසාරිස්වරියගේ යෝජනාව සමග පක්ෂව රටවල් 15 එක්ව ඇත.

ශ්‍රී ලංකාවට හෝ යෝජනාවට පෂ නොවී ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව මධ්‍යස්ථව සිට ඇත.

ශ්‍රී ලංකාවට පක්ෂ මත දැරූ රටවල්  කිහිපයක් මෙසේය.

  • රුසියාව
  • චීනය
  • ඉරානය
  • පාකිස්තානය
  • වියට්නාමය
  • කියුබාව
  • පිලිපීනය
  • සිරියාව
  • ඊජිප්තුව
  • මාලදිවයින
  • නේපාලය
  • කාම්බෝජය
  • ලාඕසය
  • නිකරගුවාව
  • එරිත්‍රියාව
  • අසර්බයිජානය
  • බෙලාරුස්
  • ගැබොන්

මහ කොමසාරිස්වරියගේ යෝජනාවට පක්ෂ වූ රටවල් කිහිපයක් මෙසේය.

  • ඇමරිකාව
  • ජර්මනිය
  • එක්සත් රාජධානිය
  • කැනඩාව
  • නෝර්වේ
  • ප‍්‍රංශය
  • ස්විට්සරලන්තය
  • බෙල්ජියම
  • අයර්ලන්තය
  • මොන්ටිනීග්‍රෝ
  • මැසිඩෝනියාව

UNHRC හිදී ලෝක බහුතරය ශ‍්‍රී ලංකාව සමගින්.. චීන-රුසියා නිෂේද බලයද එක්වෙයි..