Home Events 2019 Presidential Election Sri Lanka Towards the dawn of a new political culture of integrity in Sri Lanka

Towards the dawn of a new political culture of integrity in Sri Lanka

0
Towards the dawn of a new political culture of integrity in Sri Lanka

[3d-flip-book mode=”fullscreen” id=”71344″][/3d-flip-book]

අධිකරණයේ නඩු ඇති පුද්ගලයන් සහ අපරාධ වැරදිවලට වරදකරුවන් වි ඇති පුද්ගලයන්ට ඉදිරි මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා නොදෙන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සහ අනිකුත් ආගමික ප්‍රධානීහු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිති. ශ්‍රී ලංකාවෙහි සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක්
උදා කරගැනීම සඳහා සුදුසුකම් ඇති මැතිවරණ අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයේ මූලිකත්වයෙන් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ල අගරදගුරුතුමන් ඇතුළු ආගමික නායකයන්ගේ අත්සනින් යුතුව සකස් කළ නිදේශ මාලාවේ මේ බව ඇතුළත් කර ඇත