Civil War

32 IMMORTAL SOLDIERS

Purpose and Dedication Commemoration: The book is a tribute to the 28,000 soldiers of the Sri Lankan Armed Forces who sacrificed their lives and the 19,000 soldiers who became permanently disabled during the war. Focus on...

Weaponize human rights  

Acknowledgment Many persons, who are deeply concerned about the questionable nature of charges brought against the Sri Lankan forces that vanquished the powerful LTTE, saving almost 300,000 Tamil civilians marooned at the Nandikadal lagoon in...

Sri Lanka, The war fueled by peace නිදහස් ලංකාවේ ජාතික ඒකාබද්ධතාවට එරෙහි වූ බලවේග

Palitha M. Senanayake අනුවාදය - ආචාර්ය පොල්ගස්වත්තේ පරමානන්ද හිමි උපදේශනය - කීර්.ති ජයසූරිය ප්‍රකාශනය - මහාචාර්.ය එෆ් ආර් ජයසූරිය ගුණානුස්මරණ පදනම (40 වන ගුණානුස්මරණ වෙළුම)

ප්‍රභාකරන් ඔහු ගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා

ප්‍රභාකරන් ඔහු ගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා කෘතියෙහි තුන්වන මුද්‍රණයත් නිකුත් කෙරෙන්නේ ආණ්ඩුව කොටි සංවිධානය පරාජය කළ යුතු බවට තීරණයක් ගෙන ඇති අවස්ථාවක ය. දේශප්‍රේමි භික්ෂූ පෙරමුණ, චින්තන පර්ෂදය වැනි සංවිධාන මේ බව පවසන්නේ දැනට වසර දහයකටත් අධික කාලයක සිට ය. ඒ සඳහා රටේ ,යුද්ධ තත්ත්වයක්, ප්‍රකාශ කරන ලෙස ඒ සංවිධාන එකල සිට ම ඉල්ලා ඇත. එදා ,යුද්ධය, ගැන ලියූ ලිපිවලට, කතුවැකිවලට විරුද්ධ වූ ඇතැම් පුවත්පත් හිමියන් ද, ,යුද්ධය, ධනපති යුද්ධයක් යැයි හඳුන්වමින් එයට විරුද්ධව පෝස්ටර ගැසූ අය ද අද අවස්ථාවාදී ව හෝ යුද්ධයට පක්ෂ වීම දෛවයේ සරදමකි.