JVP පෙරටුගාමී හදපු රැල්ලට ගිහිල්ලා ගොන් කමට Gota go home කිව්වට පස්සෙ තමයි තේරෙන්නෙ ..රටට මොකක්ද උනේ කියල ඝෝඨාබය ගියොත්..
සිංහල බෞද්ධ නායකත්වය ඉවත් කිරීමේ කතෝලික සභාවවේ හා NGO ඩයස්පෝරා සල්ලි වලින් JVP පෙරටුගාමී ව්‍යාපෘතිය තමයි Gota go home කියන්නේ.

ඇත්තටම යවන්න ඕනා ජනමතයක් නැති උඩින් ආපු බැසිල්ලා වැඩ බැරි ශෂින්ද්‍ර ලා වගේ එවුන් .

නොමිලේ එන්නත් 3ම ගෙන්නලා දීලා කොරෝනා වසංගතයෙන් මිනිස්සු බේරගත්තේ ඝෝඨාබය තමයි ..

රටේ ආර්ථිකයකය විනාශ වෙන්න හේතුව මීට කලින් හිටපු පාලකයෝ දුර දිග නොබලා ගත්තු තීන්දු තීරණ හා රටේ මිනිස්සු සහනාධාර බලාපොරොත්තු වෙන් ආන්ඩු පත් කිරීම ..
ඝෝඨාබය රට පාළනය කරලා නෑ මීට කලින්..

ඒ අනුව රට පාළනය කරපු මහින්ද go home කිව්ව්වත් කමක් නෑ ..
රනිල් go home
මෛත්‍රීපාල go home
එයාල වගකියන්න ඕනා තමයි ..

මේ අර්බුධය ගැන දේශන තියලා ඝෝඨාබය රට භාරගත්තේ නිශ්පාදන ආර්ථිකයක් එක්ක රට හදන්න තමයි ..
කොරෝනා නිසා අවුරුදු 2 ක් විතර නාස්ති උනා..
දැන් වැඩ කරන්න පටන් ගත්තා විතරයි ..
NGO කාරයෝ ඩයස්පෝරා කාරයෝ පිටරටින් භාන්ඩ ගෙන්නල ලංකාවේ විකුනලා හම්බ කරපු එවුන් පොහොර සිමෙන්ති ඇතුලු මහා පරිමාණ සමාගම් කාරයෝ පාතාලයෝ කුඩු කාරයෝ
කුරගල මුහුදු මහා විහාරය දීඝවාපිය නෙල්ලිගල පුද බිම් පවරා ගැනීම නිසා ඝෝඨාබය එක්ක වෛර බැඳගත් මුස්ලිම් අන්තවාදීන් ඝෝඨාබය ජනාධිපති වෙච්ච දවසේ ඉඳලා ආර්ථිකය කඩා වට්ටන්න උද්ඝෝෂණ වැඩවර්ජන කරවලා රටේ නිශ්පාදන හා සේවා කටයුතු අඩාල කිරීමේ කොන්ත්‍රාත්තුව කරන JVP කාරයෝ TNA SLMC හා කාදිනල් ගේ කතෝලික සභාවට තමයි උවමනා ඝෝඨාබය ඉවත් කරගන්න..

අවුරුදු 20-30ක් රට පාළනය කරපු
රටේ ප්‍රශ්න වලට වගකියන්න ඕනා කියල හිතන්න හරි චෝදනා කරන්න හරි පුළුවන්
චන්ද්‍රිකා මහින්ද රනිල් මෛත්‍රීපාල ලා
බැසිල්ලා
පැත්තක ඉන්දෙද්දී

Gota go home කියන්නෙ නිකන් නෙවෙයි…

ඒ හැමෝගෙම ටාගට් එක රට අස්ථාවර කරලා ඒක හේතු කරගෙන රටට පත් උන උන්ට අවශ්‍ය විදිහට නටවන්න බැරි අවසාන සිංහල නායකත්වයද ඉවත් කරලා යලිත් සිංහල බෞද්ධ ජනාධිපති වරයෙක් පත් කරන්න බැරි වෙන්න ව්‍යවස්ථාව වෙනස් කරලා උන්ට පාර්ලිමේන්තුවේ නටවන්න පුළුවන් පාළනයක් ලබා ගැනීම..

ගෝල් ෆේස් ඉන්න 1000-2000 කට නොමිලේම ලැබෙන කෑම බීම ටොෆි චොකලට් ෆ්‍රයිඩ් රයිස් වතුර බෝතල් දාස් ගනන් ඔක්කොම එන්නෙ පෙට්ටි පුරවලා V8 montero Sahara සුපිරි වාහන වල..කැම බීම ගිනි ගනන් කියන තෙල් නෑ ගෑස් නෑ කෑම නෑ කියන රටෙ කෑම අහක දාන තරමට කෑම උතුරනවා පෙට්ටි ගනන් ගෝල්ෆේස් එකේ..

මේක තේරුම් ගන්න කොට මොලේ පෑදෙන කොට..

අවසාන සිංහල ජනාධිපති ඉවත්කර ලංකාවේ යලිත් කිසිදු දිනක සිංහලයාගේ ආරක්ෂකයා වූ සිංහල ජනාධිපති වරයෙක් බිහි නොවන සේ ව්‍යවස්ථාව වෙනස් කර ජනාධිපති කමද අහෝසි කර TNA මුස්ලිම් එකතුවෙලා පාර්ලිමේන්තුව තුල ඔලුගෙඩි මාරු කරමින් අල්ලේ නටවන පාළනයක් බිහි වෙලා තියෙයි..

මේක ස්ක්‍රීන් ශොට් ගහල තියාගෙන ..ඝෝඨාබය ඉවත් කරොත් ඊලඟ මාස 6 කින් පස්සෙ රටේ තත්ත්වය බලලා ආපහු කියවන්න ..

Gota Go home ගොඩාක් සැපද කියල බලන්න පුළුවන් එතකොට

( සිංහලේ අවසාන රජු ශ්‍ර්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව කහවනු හා රිදී කාසි වලට සුද්දන්ට අල්ලලා දීලා හුරේ දාපු ජාතියකින් පැවත එන්නන්ට අනාගතයක් ද නොමැත )

  • රට හදන්න ඕන නම් පිටරටින් ඩොලර් ගේන්න නිශ්පාදන වැඩි කරන්න ඕනා
  • විදේශ රැකියා කරන අය හොර ක්‍රම වලට නැතුව ඩොලර් එවන්න ඕනා
  • අවුරුදු 13 පාසැල් ගිහිල්ලා නොමිලේ පොත් නිළ ඇඳුම් සපත්තු අධ්‍යාපනය නොමිලේ ලබාගෙන කොතෙක් දුරට ඔයා ඉගෙන ගත්තාද ? ඒ සල්ලි අපරාදේ නේද කියල කල්පනා කරලා බලන්න.
  • එකම ගෙදර දෙන්නෙක් පැන්ශන් ගිහිල්ලා එක්කෙනෙක් මැරුනම අනික් කෙනා පැන්ශන් 2ම ගන්න ගෙවල් කීයක් තියෙනවා ද ?
  • ජනසවිය සමෘද්ධිය හොරට ගන්න අල්ලපු ගමට ගංවතුරක් ආවත් හොරට සහනාධාර ගන්න බලාපොරොත්තු වෙන කිසිම නිශ්පාදනයක් නොකරන නිකම්මු කොච්චර ඉන්නවා ද ?
  • රාජ්‍ය ආයතන රෝහල් වලින් A4 ෆයිල් කවර පොත් පෑන් ස්ටෙප්ලර් බෙහෙත් වර්ග හොරෙන්ම ගෙදර ගෙනිහිල්ලා ලමයින්ට දීලා පොඩිකාලෙම උන්ටත් හොරකම පුරුදු කරන , හොර බිල් වලට රජයේ වාහන වලට තෙල් ගහන එවුන් කොච්චර ඉන්නවාද ?
  • CTB බස්වල කෝච්චි වල හොරට යනගමන් ඒවා පාගලා සීට් ඉරලා ෆෑන් ගලවලා හොරු කොච්චර ඉන්නවා ද ?
  • පැය 6ක් වැඩ කරන ඒකෙන් පැය 2ක් කෑමට තේ වලට වෙන් කරලා හවස 4.30 න් පස්සෙ හොරට OT දාන එවුන් කොච්චර ඉන්නවා ද ?
  • නොමිලේ සෞඛ්‍ය , නොමිලේ 1 වසර සිට විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනය , පොහොර සහනාධාරය , ඉන්ධන සහනාධාරය , අත්‍යාවශ්‍ය ආහාර සහනාධාරය , වැඩිහිටි දීමනා , පැන්ශන් , ගංවතුර නියඟ ඔක්කොටම සහනාධාර , ඔක්කොම නිකන්ම දෙන ගමන් ඉබේම සංවර්ධනය වෙච්ච රටක් ලෝකයේ තියෙනවා ද ?

… රට හදන්න ඕනා කියල ඝෝඨාබය එලවන්න කලින් ඕවා හදා ගනිල්ලා ..