මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමි

මිනිසකුට භාෂා සාහිත්‍යයත් උවමනා කරන්නේ ඒ මඟින් ස්වකීය බුද්ධියත් ජීවන තත්ත්වය උසස් කර ගැනීම පිණිසයි මේ මෙසේ නම් ේ උවමනාව ඉටු කරගත හැකි වන පරිදි භාෂා සාහිත්‍යය හැඩගස්වා ගැනීම ද මිනිසකුට අයත් ඉතා උසස් කටයුත්තක් බව පිළිගත යුතුය මේ ගැන කල්පනා කිරීමේ දී සෑම දෙනා විසින්ම ඉතා සැලකිල්ලෙන් විමසා බැලිය යුත්තේ ලෝකයේ භාෂාවන්ගේ තත්ත්වයයි මළ භාෂා මෙන් නොව ජීව භාෂා නිතර වෙනස් වන සුළු ය ේ වෙනස ද ඒ ඒ කාල වල ඒ ඒ ජාතීන්ගේ ප්‍රියමනාප කම් අනුව ඇති වන බව පෙනේ එහෙයින් භාෂාවේ ම යහපත සඳහා භාෂාව ලියන්න උන් කෙසේ වුවත් භාෂාව මගින් ලෝකයාට යහපත් කරනු කැමති ඇසින් මේ කරුණ ඉතා හොඳින් වටහා ගත යුතුය

වෙනස් වන සුළුයි ලෝකයේ වචන අපි විසින් ඒ වෙනසට අනුව හෙවත් කාලා අනුකූල ලෙස භාෂා සාහිත්‍ය සකස් කරගත යුතුය මෙහිලා පුස්කොළ පොත් ලියූ කාලවල විසූ මිනිසුන් ගේ හා මුද්‍රණ ශිල්පය දියුණු ව පවත්නා මේ කාලයේ වචන මිනිසුන්ගේ අදහස් උදහස් වල ඇති වෙනස ගැනද විශේෂයෙන් සිතා බැලිය යුතුය පැරණි මිනිසුන් මෙන් නොව මේ කාලයේ මිනිස්සු යමක් පිළිබඳව සරලව හෙවත් කෙලින් කතා කිරීමට කැමති ලිහිල්ව හෙවත් වැඩි දෙනාට තේරුම් ගත හැකි වන පරිදි ලිවීමට කැමතිය ඊට හේතුව භාෂාවකින් හැකිතාක් වැඩි ප්‍රයෝජන ලබා ගැනීමට ඇති ආශාව යයි කිය යුතුය

භාෂාවක් මගින් මිනිස් ජීවිතය ක්‍රමානුකූල ලෙස හැඩගස්වා ගැනීම පරමාර්ථ කොට ලියනු ලබන දේට ප්‍රගතශීලී සාහිත්‍යය ආහාර වෙයි මෙය විධිමත් හා අදහස් අනුව ඉදිරියට යන සමාජය අනුව සකස් පාන්නකි මේ වගේ මිනිසා පෙරටම යයි ඔහු බුද්ධියෙන් හා බලයෙන් දියුණුවෙි මෙසේ මේ සහ උසස් තත්ත්වයට නංවන්නේ නම් වන මේ සාහිත්‍යයක් ගැඹුරු නොගැඹුරු උස වශයෙන් දෙකොටසකට බෙදිය හැකිය මෙහිලා නාන දර්ශන හා විද්‍යා මාතෘකා කොට ලියවෙන දේ ගැඹුරු සාහිත්‍ය ලෙසත් සාමාන්‍ය කාව්‍ය නාට්‍ය නවකතා කෙටිකතා ආදිය නොගැඹුරු සාහිත ලෙසත් සැලකිය යුතුය කිසියම් සාහිත්‍යයක් අංග සම්පූර්ණ වීමට නම් මේ දෙකොටසම අයත් පොතපත සුලබ විය යුතුය 

ේ අනුව සලකන විට සිංහල සාහිත්‍ය අංග සම්පූර්ණ වේ යනු අමුතුවෙන් නොවේ එසේම ඒ ගැන එළියෙ කතා කිරීමට ද කිසිවකුත් ලජ්ජා නො විය යුතු ය ත්ත වශයෙන් කියතොත් අප වෙතින් ලබාගත යුත්තේ අප තුළ පවත්නා එක්තරා බලපත් දුබලකමක් ගැන එනම් ගැඹුරු දේ පිළිබඳව සිතීමට මෙන්ම ලිවීමට හා කියවීමටත් ආශා අඩු කම් ගැන ය මෙය සිංහලයන්ටම ආවේනික වූ ගති යැයි කීමද සුදුසු නොවේ ඔවුන්ට වඩා පිරුණු මිනිසුන් තවත් ලෝකයේ ඇති හෙයින් එසේ නමුත් නොයෙක් අතින් සිංහල යන්ට වඩා පහත්ය සිටිමි ජාතීන් පවා මැනැවින් සිටීම මෙන්ම ලිවීම හා කියවීම ප්‍රිය කරන බව පෙනේ එයින් හෙළි වන්නේ මේ දරාගත පුද්ගලයා කණුව ඇතිවන දෙයක් බවය එහෙත් සිංහලයන් වැනි නිතර කියවීමටත් පුරුදු කරවීම ය.