පණ්ඩිත මැද උයන්ගොඩ විමලකීර්ති හිමි
ගොවිතැනේ සාරයත් බුද්ධ ධර්මයේ මිහිරත් උකාගෙන ජාතියක් හැටියට පැන නැගුණු සිංහලයන් විසින් බිහි කරන ලද සිංහල සංස්කෘතිය වූ කලි ලෝකයෙහි පහළ වුණු ඉතා ප්‍රණීත සංස්කෘතීන් කීපය අතුරෙනුත් ප්‍රමුඛ ස්ථානය ගන්නකි. එය එසේ වූයේ බුද්ධාගමේ දැඩි ආශ්‍රය නිසාය.
[3d-flip-book id=”71913″ ][/3d-flip-book]