Home Historical Udarata Maha Karalla

Udarata Maha Karalla

0
Udarata Maha Karalla

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය ‌
තෙන්නකෝන් විමලානන්ද

උඩරට මහකැරැල්ල, වෙල්ලස්සේ මහකැරැල්ල යනාදී නම්වලිනුදු හඳුන්වනු ලබන 1818 වැන්නේ සිංහලේ මහ කැරැල්ල ගැන මගේ අත්තා සහ ඔහුගේ වයසේ සෙස්සන් විසින් ද, මගේ පියා විසින් ද කියන ලද තොරතුරු වලට ළදරු වියේ දී මා සවන් දුන්නේ කො තරම් ළැදියාවකින් ද යනු මට තව ම මතක ය.

[3d-flip-book id=”510276″ ][/3d-flip-book]