00:12:57 – 00:14:13
රේගු කෙරුවල් ගැන වාර්තාව ඇවිල්ලා තියෙනවා. මේළුම් 323ක් 329ක් 371ක් අච්චරක් මෙච්චරක් ආදී වශයෙන් ඒ කියන්නේ නිශ්රිත අවසාන ඉලක්කයක් නැතුවුම් ගරනාවක් පිළිබඳව කතා කරමින් තිබුණා. මේකේ ජනප්‍රියම ඉලක්කම එහෙම නැත්නම් ප්‍රසිද්ධ ඉලක්කම බවට පත් වෙලා තිබුනේ 323. එතකොට මේ කමිටුවකුත් දානවා. ජූලි 12වෙනිදා මේ වාර්තාව හදලා භාර දෙන කමිටුවට දෙන්නෙත්. ආනායක බහලුන් 32ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතයි පළවන ප්‍රවෘති පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කමිටුවක් පත් කිරීම කියලා. සිව් පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කර තිබෙනවා. එහි සභාපතිවරයා
00:13:35 – 00:14:54
හැටියට පත් කරන්නේ ඉතාම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ නමක් ඒකේ සෙනිවිරත්න සෙනවිරත්න කියන්නේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඔහු තමයි කමිටුවේ සභාපති හැටියට පත් කරලා තියෙන්නේ. සෙනවිරත්න කියලා කියන්නේ භව සාධනය කරන්න වාර්තා ලියාගන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි කියන එකයි අපේ දැනුමේ හැටියට තියෙන්නේ සනවිරත්න මහතා සම්බන්ධයෙන් තිබෙන අදහසය භව සාධනය කිරීමේ වාර්තා කියලා කියන්නේ කමිටුවක් දාලා ඒ කමිටුවට උත්තරයක් දීලා මේ උත්තරේ එන විදිහට වාර්තාවක් හදලා දෙන්න ඒවා කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි උසනවිරත්න කියලා කියන්නේ. අ කමිටුවක් දාලා මේ කමිටුවට
00:14:14 – 00:15:21
වගකින් ප්‍රමාණයක් පවරලා දුන්නම ඒ අනුව කටයුතු කරලා අවසානයේදී මොකක් හරි උත්තරය ගන්න එක මිසක භව සාධනය කරන්න බිංදුව සමානයි බිංදුව කියලා ලියලා දීලා සෙනෙවික් ඔප්පු කරලා දෙන්නකෝ. ඒක කරන්න බැහැ. එහෙම හිටියා කුසලා සරෝජනී වීර වර්ධන වගේ විෂ්කාරවරු හිටියා ඔය බන්ධනාගාර කේස් එකට එහෙම අනිල් වික්ම සිඟහ ගාව හිටියා එහෙම ටොබ් බඩු සෙට් එකක් ඇත්තටම ජනාධිපති කෙනෙක් ගාව එහෙම ඉන්නත් ඕනේ ඒ කියන ආණ්ඩුවක එහෙම ඉන්නත් ඕනේ භව සාධනය කරන්න පුළුවන් වාර්තා හදන්න පුළුවන් කට්ටිය ඔහොම නමුත් මේ සභාපතිවර එයා ගැන ඒ ගෞරවය සහිතව කතා කරන්න ඕන ඊට පස්සේ සාමාජික කුරුම්බල්
00:14:48 – 00:16:03
පිටි අධ්යක්ෂ ජෙනරල් කල්මනා කරන විගණට දෙපාර්තමේන්තුව අ ජය සුන්දර කමිටු සාමාජික ප්‍රවාහණ හා මහාමාර්ග සිවිල් අමාත්යංශරී අතිරේක ලේකම් අති දී කණ්ඩායමක් තමයි මේකේ සාමාජකයින් වෙන්නේ. මේකේ විධායක සාරාංශරය මෙහෙම තියෙනවා. මේ වාර්තාව මුබරහමාන් පාර්ලිමේන්තුවේට හැන්සට් ගත කරලා සභාගත කරනවා. ඊට පස්සේ මෙම වාර්තාව ම පිහිටා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ අදහස් දැක්වීම් සිද්ධ කරා. ඒ අනුව මේ වාර්තාව සත්‍යය වාර්තාවක් බව ඕනෑවටත් වඩා විශ්වාස කිරීමට පදනමක් ඇත. එහයින් තමයි අපි මේ වාර්තාව පදනම් කරගෙන කතා කරන්නේ. සෛලං කාරණාව තමයි
00:15:25 – 00:16:45
මේක ඊයේ පාර්ලිමේන්තු දාන්නේ. එතකොට ඒක එහෙම සත්‍ය එකක් නෙමෙ වාර්තාව සත්යකක් නෙවෙයි නම් එම වාර්තාව එහෙම නොවේය කියන්නට ආණ්ඩුවට ඕනෑවටත් වඩා කාලය තිබුණා. එවැනි ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරලා නෑ. විධායක සාරාංශය මේකේ මුඛ්‍ය පරමාර්ථය පිළිබඳව කතා කරනවා. වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් රෙකුගේ ප්‍රධානත්වය නියුත් සිව පුද්ගල කමිටුවක් භාණ්ඩාගාර ලේකම් විසින් අ 2025 ජනවාරි 30 දිනති ලිපියෙන් පත් කළා. ඒ අනුව තමයි මේ වාර්තාව හදන්නේ. භාණ්ඩාගාර ලේකම් කියලා කියන්නේ භාණ්ඩාගාර ලේකම් ඉන්නේ ජනාධිපතිවරයා යටතේ. මහා
00:16:05 – 00:17:23
භාණ්ඩාගාරේ භාර අමාත්‍යවරයා වන්නේ මුදල් අමාත්‍යංශ විශය භාර අමාත්‍යවරයා අනුර කුමාර දිසානායක එතකොට අන් කුමාර දිශානායකගේ අවවාද උපදෙස් අනුශාසනා උවමනාව මැදිහත්වීම මග පින්වීම නායකත්වය යහටතේ තමයි මේ කමිටුව පත් කෙරෙන්නේ. අන්ට මේකේ ඇත්ත දැනගැනීමට උවමනාවක් තිබෙන පදනම තමයි මේක පත් කරන්නේ. හැබැයි මේ කමිටුවල වාර්තා එන්න කලින් මේ ගැන සවිස්තාත්මකව කතා කරන්න කලින් විශාල පිරිසක් අපි දැක්කා. මේ නිදහස් කරපු කන්ටේනර් 323 පිළිබඳව වගකීම අපි භාර ගන්නවා කියන තැනටම කිව්වා. එතකොට දැන් එහෙමනම් ඒ අයගේ හඬපට අපි ගාවත් ඕනම් තියෙනවා. ප්‍රසිද්ධිය කරපුවා.
00:16:44 – 00:17:54
පාර්ලිමේන්තුවේත් අදහස් දක්වපු දේවල් තිබෙනවා. මේ වාර්තාව කියවලා ගත්තට පස්සේ ඇත්තටම එහෙමනම් එකම දන්වැලේ ඒ කියපු සියලු දෙනා අමුණ වෙනවා. හරිද? ඒ කියන්නේ මේ වාර්තාව පදනම් කරගෙන යම් විමර්ශනයකට යනවා නම් අර බන්ධනාගාර කේසෙක් ගන්න දැන් බන්ධනාගාර කේසකය වෙන්නෙත් ඒකනේ. ජනාධිපතිවර එයා මේ සම්බන්ධයෙන් සොයා බලනවා. ජනාධිපති එක පැත්තකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමන්තුවට පැමිණිල්ලක් කරනවා. අඩුම තරම ඒ සම්බන්ධයෙන් මෙහෙම කමිටුවක් දාලා වාර්තාවක්වත් කැඳන්නේ නැතුව ජනාධිපතිතු බැලුවා මෙන්න මේකෙ නිදහස් වෙලා තියෙනවා. හරිද? ටක්් ගාල ලයිස්තු අරන්
00:17:19 – 00:18:24
බැලුවා 380 ගානක ලයිස්තුවක් තියෙනවා. ඒකේ මෙහෙම එකෙක් ඉන්නවද? නෑ. කාර්ය මණ්ඩලයේ කෙනෙකුට කිව්වා මේක ගිහිල්ලා cidඩ එකේ කම්පලේන් එකක් දාන්න. එතකොට cidඩ එක මොකක්ද කරේ? මෙන්න ලයිස්තුව. මෙන්න නිදහස් කරපු ලයිස්තුව. මෙන්න මෙහෙම එක නිදහස් වෙලා තියෙනවා. මෙහෙම එක නමක් ජනාධිපතිවරයා අනුමත කරලා නැහැ. බන්ධනාගාර අධ්යක්ෂ ජෙනරාල් අත්තංගුවට ගත්තා. ඊට පස්සේ අනුරාධපුරේ බුවා අත්තංගුවට ගත්තා. සීසි පුුවක් වල්ල පොළොවේ ගැහුවා ඔවා වගේ සීසි එකට බන්ධනාගාර නිල්ධාරීන් මාරු කරලා දැම්මා. ඒ ඇක්ෂන් එක්කට ගියා. අදත් නිල්ධාරීන් දෙන්නෙක්
00:17:52 – 00:19:17
හිරියේ. එතකොට මේ මේ මේ නිශ්ත කාරණාවේදී ඒ කිසික් කරන්න කලින් ඇත්තටම විශබර ඇමතිවර එයා මේ ගැන බෙල්ලා තිබ්බා ඇවිල්ලා අපි වකීම් භාර ගන්නවා කියලා. නියෝජැමති ටයි එකත් පත් කරගෙන ඇවිල්ලා පොඩකන් සද්ද ලීලාවෙන් ඒ වගකීම භාර ගත්තා. තව හුඟක් අය මේ වාර්තාව වෙන්න කලින් මේ පිට වෙච්ච ඒ වගේ වකීම් බාර ගත්තා. අපි ඒ වෙලාවෙත් කියපු අපි අපි දිගටම කියපු එකක් තිබුණා. මේ ගැන ටිකක් මැදිහත් සිතපු අය කියපු පොදු කාරණාව වරායවල් වල මෙහෙම මේ ඒවා වෙනවා. මොහොම ඒවද? වරායවල් වල හැම කන්ටනර් පෙට්ටියක්ම ඇර ඇරා බල මේ නිදහස් ඒක වෙන්නේ නැහ. නමුත් ක්‍රමවේදයන් හදාගෙන තියෙනවා
00:18:34 – 00:19:44
ස්කන් කරනවා. පෙර වැරදි හෝ පෙර ඉතිහාසය පිළිබඳව තොරතුරු බලලා මෙහෙම නිදහස් කිරීමේ ක්‍රමවේදයන් තිබෙනවා. එතකොට ඒ ක්‍රමවේදය එවැන් එකගේ මූලික සංකල්පයේ අවුලක් නෑහ. හැබැයි ඒ මූලික සංකල්පය මත පදනම්ව මේ කරලා තියෙන වැඩේ හරහා අවස්ථාවවාදී විදිහට ප්‍රයෝජන අරගෙන තියෙනවා නම් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ ගැන හොයන්න ඕනේ කියන එක ඒක එක ඒක එක වාදයක් නැහැ. ඒක ජනාධිපතයත් පිළිගත්ත නිසා තමයි මේ කමිටුව දාලා තියෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා රේකු දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි 18 දෙන සඳහා බහලුම් 323ක් රේකු පරීක්ෂාවකින් තොරව නිදහස්
00:19:09 – 00:20:22
කිරීමට කටයුතු කරතයි පළවන ප්රවෘත්තී පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීමට මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා ලෙස ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් තීරණය කරන ලදි. එතකොට මේකේ පැහැදිලියි ජනාධිපති උමනාවට තමයි එන්නේ. මේ වාර්තාව දැන් පිළිගන්න වෙනවා. හරිද? ආණ්ඩුවට පිළිගන්න වෙනවා. හැබැයි ප්‍රශ්න තමයි මේ වාර්තාව එක පැත්තකින් පිළිගන්න ගමන්. නිකුත් වෙච්ච භළුම් 323 එහෙම අවුලක් නැහැ කියන කතාව කියන එක මේ දෙකම එකපාර කරන්න බැහ දැන්. දැන් මෙච්චර දවස් එහෙම අවුලක්
00:19:45 – 00:21:02
තිබුනේ නැහැ. මේවා ෂුවර් මේ අපි දන්න අය එහෙම හොඳ ඉතිහාසයක් තියෙන අය වගේ තමයි ඒ කන්ටනර් නිදහස් කිරීම වෙනුවෙන් පෙනී සිටියා. මේ කන්ටනර් නිදහස් කිරීම වෙනුවෙන් පැෙනී සිටීමත්, වාර්තාව වෙනුවෙන් පෙනී සිටීම කියන එකත් දෙකම එක පාර කරන්න බැහැ. මොකද ඒ තරම් මේ මේ සිද්ධි දෙකේ පරස්පරතා නිර්මාණය වෙලා තියෙනවා. මෙර්තාවේ හත්වෙනි පිටුවේ මෙසේ සඳහන් බහලුම් තදබදයේ හේතු කොටගෙන නිසි ක්‍රියා පටිපාටියන් බැහැරවම් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුවට සිදුවූ යේළුම් නිදහස් කිරීම නිසිපරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් යටතේ යැයි පෙනීගොස් ඇති අතර.
00:20:24 – 00:21:39
එවැනි බළුම් නිදහස් කිරීමක් කිසි ක්‍රමවේදයකින් බාහිරව සිදු කරන සිදු කිරීම මහජන විශ්වාසය බිඳ දැමීමේ තත්ත්වයට වර්තමානයේ පත්වී ඇත. කෙසේ නමුත් අධ්යක්ෂ ජෙනරල් විසින් සඳහන් කරුණු රේගු ආඥාපනතේ දෙවන වගන්තිය ප්‍රකාරව රේගු කටයුතු සම්බන්ධ තීරණ ගැනීම සඳහා රේගු අධ්යක්ෂ ජෙනරල් වරයාට ආවණික බලයක් ඇති බවයි. රේගු ආඥාපනතය දෙවන වගන්තියේ the dirtor general of customs shall through out ශ්‍රී ලංකා have the general super inendent of all matters relating to customs වශයෙන් සඳහන් වේ. පණතම්ලා තියෙනවා. කිසේ නමුත් රේගු ආඥා පනතේ මෙම
00:21:01 – 00:22:26
වගන්ති කිසිඳු අවස්ථාවකදී රාජ්‍ය ප්‍රතිපත්තියක් හෝ ජාතික ආරක්ෂාව යන්න ව්යිරේකයක් ලෙස සඳහන් කර නොමැති නිසා භෞතික පරීක්ෂාවකින් තොරව රතු ලෙසින් හඳුනාගන්නා ලද බහාුම් නිදහස් කිරීම නිවැරදි තීරණයක් නොවන්නේ කියලා ජනාධිපතිවර යාපත් කරපු කමිටුව තමන්ගේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ එහි එක කොළොස්වෙනි පිටුව කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සටහන් කිහිපයක් අපිට උපා දක්වන්න තියෙනවා. රේගු පරිශරය හටගත් වහළුම් තදබදය සමනය කිරීම සඳහා විකල්ප ක්‍රියා මාර්ගයක් ලෙස ඉහළ කල්පනාකරණයේ තීරණ මත පත් කළ කමිටුව මගින් බළුම් 323ක් නිදහස් කිරීම ප්‍රස්ත ගැටල වූ
00:21:44 – 00:22:58
ියවර රේගුව පත් කළ කමිටුව විසින් 323ක් නිදහස් කිරීම වුවත් සත්‍ය වශයෙන් කමිටුව විසින් 2025 ජනවාරි 18 දින නිදහස් කළාළුම් ප්‍රමාණය 309ක්. එතකොට 39 තමයි ඇත්ත ඉලක්කම කියන එකයි කියන්නේ. 2024 ජූලි මාසේ සිට ක්‍රමයෙන් රේගුව තුළ ඇති වූ බළුම් තදබදය සමනය කිරීමේ ක්‍රියා මාර්ගයක් ලෙස රේගු දෙපාර්තුමෙන්තුවේ ඉහළ කල්මනා කරනේ තීරණයක් මත නිලධාරීන් හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් බහාළුම් නිදහස් කිරීම සඳහා තීරණය කළ බව රේගු අධ්යක්ෂ ජනරාල් සහ අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් වෙසින් ලබාදුන් ලිඛිත ප්‍රකාශයේ සඳහන් වෙනවා කියලා කියනවා.
00:22:22 – 00:23:37
මේකෙත් මේ හතර දෙනෙක්ගේ කමිටුවකින් මේක තීරණය කරා කියලා. ඒ අනුව කමිටුව ලැබිච්ච තීරණයක් තියෙනවා. ඒ අනුව පිටවීමේ අවසරයක් ලබාදීමටත් මීට අමතරව ජ්‍යේෂ්ඨ රේගු අධ්යක්ෂ බී ගනායක සහ රේගු අධ්යක්ෂ සුරවීරයන මහත්මරුන්ට රේගු තදබදයන් ඇතිවන ඕනෑම අවස්ථාවක ඒය පාලනය කිරීම සඳහා බලය ලබා දීව සඳන. එතකොට පුද්ගලයෝ දෙන්නෙකුට මේ සම්බන්ධයෙන් බලය දීලා තියෙනවා. දෙන්නයි. හරිද? ගජනායක සහ සුරවීරය. ඒ අනුව අතිරේක අධ්යක්ෂ ජෙනරාල් සීවලී අරුක් ගොඩ මහතා විසින් එයා තමයි ඔය පහුගිය දවස් වල දිගින් දිගට මාධ්‍ය සාකච්ඡා කියන්නේ. මුලින්ම අර බස්නහිරහා ආණ්ඩුකාරයාගේ බඩු
00:23:02 – 00:24:23
වගයක් කිම ටක්් ගාලේ එයා තමයි ඇවිල්ලා කිව්වේ. ඊට පස්සේ මේ මෙතන වංචාවක් සිද්ධ නොවුණු බව මෙතන අවුලක් සිද්ධ නොවුණු බව දිගින් දිගටම කියන්න ඉදිරිපත් වෙච්ච කෙනා සිවලී අරුක් ගොඩ සහ සිවී අරුක් ගොඩග ප්‍රකාශයන් මත පිහිටා තමයි ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ මේ කතන්දරයට අදාලව ප්‍රතිචාර දැක්වීම කරේ. නිදහස කාරණයක් නෙමෙයි. හරි. ඒ අනුව රේගු අධ්යක්ෂ ජෙනරාල් සීවලී අරුගොඩ මහතා විසින් 20243 දින අංකය දාලා ධරණ ලිපිය මගින්ත දක්මන 71 දිනැති ඉහළ කල්මනා කරන රැස්වීමේදී තීරණය පදනම් කරගෙන නිල්ද හරි තිදෙනෙකුගෙන් සමන් විත කමිටුවක් පත් කර ඇත.
00:23:42 – 00:25:01
අපි ඉස්සෙල්ලා කිව්වේ කාගරදන්නෙකුට තමයි අවසර හම්බවෙලා තියෙන්නේ කියලා. සීවලී යරොක්ගොඩ මොකක්ද කරන්නේ? සිවල අරුගොඩ තුන් දෙනෙක්ගේ කමිටුවක් පත් කරනවා. එම ලිපිය දෙවනි ඡේදයට අනු එම නිල්ධාරීන් හට ග්‍රේලයින් එක සහ දෙක වෙත යොමු වන රතු ලේබලේ සහිත භාළුම් ස්කැන් පරීක්ෂාවකින් පසු භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහාරූට කරන්න අ යොමු කිරීමට අවසර බලය ලබා දීලා තියෙනවා. ඒ අනුව මේ කමිටුව මෙන්න මෙහෙම නිරීක්ෂණයක් ලියනවා. 24හ 7 18 නැති. ඉහළ කල්මනා කරන රැස්වීමේදී වරාය බහළුන් තදබය ඇතිවන ඕනෑම අවස්ථාවක ඒය පාලනය කිරීම සඳහා ඉහළ කල්මනාකරණේ
00:24:21 – 00:25:42
නිලධාරීන් දෙදෙනෙකුට බලය පැවරුවද නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා බලය පැවරීමක් සිද්ධ කරලා නෑහ. මේ කමිටුව පත් කිරීමම අවුලක් කියන එකයි මේ කමිටුමේ අර බහලුම නිදහස් කිරීමට දාලා කමිටුවම අවුලක් බව මේ ඒ සම්බන්ධයෙන් විමර්ෂණය කරන කමිටුව කියනවා මොකද දෙන්නෙකුට අවසර දීලා තියෙන්නේ. පූර්ව එකඟතාවයේ තිබෙන්නේ දෙන්නෙකුට අවසර දෙන්න. හැබැයි සිවියරුක් ගොඩ තුන් දෙනෙක්ගේ කමිටුවක් පත් කරනවා. එතකොට තුන්වෙනිය තුන්වෙනියෙක් පත් කරන්න අවසරයක්, එකඟතාවයක් පූර්ව අනුමැතියක් නැහැ කියන කාරණාව. ඒ වගේම තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් ඉහතින් සඳහන්
00:25:02 – 00:26:15
කරලා රතු ලේබල් සහිත ඉහළ අවධානම් සහිත භළුම් භෞතික පරීක්ෂාවකින් තොරවම නිදහස් කිරීම සඳහා ඔහු විසින් නිර්දේශ කර අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය මත ඒය කළ බවත්. ඒ කමිටු අධීක්ෂණය කළ යුතු විසින් හූ විසින් සිදු කළ බවත් ප්‍රකාශ කරන ලදේ. මෙහි ඔහු විසින් තවදුරටත් ප්‍රකාශ කරන ලද්දේ කමිටුවේ වගකීමකින් හා පාදෘෂ්ය භාවයකින් කටයුතු කිරීම සඳහා නිල්ධාරීන් තිදෙනෙක් පත් කරා කියලා. එතකොට මේක එක පැත්තක අකන් පදනමක් නෑ වුණත් හොඳයි කියන්න පුළුවන්නේ. දෙන්නෙක් තමයි දාලා හිටිය. අපි කෝකටත් වැඩි විශ්වාස කර තුන් දෙනෙක් දැම්ම. දාලා ඒකේ ඝනපූර්ණයේ දෙකක් කරා. ඒ
00:25:38 – 00:26:57
කියන්නේ රැස්වීමක තීරණයක වළංගුභාවය සඳහා දෙදෙනෙක් කරා. වකීම් තමා විසින් අධීක්ෂණ වගකීම සිවලී අරුක්ගොඩ ගන්නවා. අරගෙන එම මඟින් භාණ්ඩ නිදහස් කිරීම සඳහා තීරණ ගැනීමේදී අවම වශයෙන් නිල්දහරි දෙදෙනෙක්ගුවෙත් සහභාගීත්වය අපේක්ෂා කරනවා. ඒ කියන්නේ කමිටුව පූර්ව එකඟා තියෙන්නේ දෙකයි. වැඩි හොඳට කියලා කෝකටත් තුනක් දාලා ඝනපූර්ණය දෙකයි කියනවා. එතකොට නිදහස් කිරීමට දාලා තීන්දුවක් ගන්න නම් දෙන්නෙක්ගේ අනුමැතිය අවශ්‍යයි. එසේවද ප්‍රස්ත බහාුම් 309වය නිදහස් කිරීම සිදු කළ 2025 ජනවාරි 18 වෙනිදා රැස් වූ කමිටුව සඳහා සහභාගීවී ඇත්තේ එක්
00:26:18 – 00:27:35
කමිටු සාමාජිකයෙකු පමණි. ඒ කියන්නේ එතන ඝනපූර්ණය නෑහ. රැස්වීමක් වළංගු රැස්වීමක් බවට පත් වෙන්නේ නෑහ. එහෙම වළන් තනි පුද්ගලයාගේ රැස්වීම වළංගුපු එකක් වෙනවා නම් රැස් වෙන්න දෙයක් නෑහ. ඒ මිනිහා ගෙදර ඉන්නකොටත් ඒ මිනිහට මේ සම්බන්ධයෙන් කමිටුමේ තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එකයි ඒකෙත් තේරුම. එහෙනම් සුරවිර මහතා පමණි. කමිටුවේ අධීක්ෂණ නිල්ධාරියලෙස කටයුතු කළ ීවලී අරුක් ගොඩ මහතා ඒ කියන්නේ කමිටුවට තුන් දෙනෙක් දානවා. සීවලී අරුක් ගොඩි ඊට උඩින් අධීක්ෂණය කිරීම සඳහා. කමිටුවේ තීරණ ගන්න ඕනේ කමිටුව විසින් මිසක් අධීක්ෂකයාට කමිටුවේ තීරණ වලට
00:26:57 – 00:28:07
මැදිහත් වෙන්න අයිතියක් නෑහ. එයා එයා එයා ඒ එඩේ අධීක්ෂණය කරන සීන් එකේ ඉන්නේ. බලයක් පැවරලා නෑහ එයාට. හැබැයි කමිටුවේ අධීක්ෂණ නිල්ධාරිය ලෙස කටයුතු කළ සීවලී අරුක් ගොඩ මහතාද එදින බළුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සඳහා සහභාගීවී ඇති අතර. ඒ අනුව පහළුම් නිදහස් කිරීම සඳහා නිලධාරීන් දෙදෙනෙකු සහභාගී වුණත් මේ ඝනපූර්ණය හදන්න තමයි දෙන්නා. අරුග්ගොඩ අධීක්ෂකයක් ඇවිල්ලා සාමාජිකයෙක්ගේ පුටුව ඉඬගන්නවා. එම්වෙන්න බෑහ. ඒ කියන්නේ උදාහරණයක් පාර්ලිමේන්තුවේ ගණපූර්ණය 20ක් එතකොට එහෙම තියෙනකොට අපි හිතමු 19යක් ඉන්නවා කියලා. දුවක දුවගෙන ඇවිල්ලා
00:27:32 – 00:28:48
ජනාධිපති වාඩුනේ ජනාධිපති වාඩි වෙලා 20ක් වුනාට එතන ඝනපූර්ණය හැදෙන්නේ නෑහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඝනපූර්ණය අවශ්‍ය ප්‍රමාණය ඉන්න ඕන. මෙතන එහෙම ඉඳලා නෑහ. සිවී අරගුණ මහතා එම කමිටුවේ අධීක්ෂ නිල්ධාරී වන බැවින් ඔහු බහාුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ වීම තුළින් බහාුම් නිදහස් කිරීමේ අධීක්ෂණ කාර්යය සිදුවී නොමැති අතර එදින රැස්සු එනම් අ 25වාරි 18 කමිටුවේ කාර්යභාරය කිසිඳු නිලධාරියෙකුගේ අධීක්ෂණයට ලක්වී නොමැත අධීක්ෂණය කරන්න ඉන්න එකා ගිහිල්ලා කමිටුවේ ඉඳගන්නවා. හිතම ඉඳගත්තම අධීක්ෂණ නිල්ධාරයාළුම් නිදහස් කිරීම කාර්යයාට
00:28:10 – 00:29:27
සම්බන්ධ වෙච්ච නිසා අධීක්ෂණය කරන්න මිනිහෙක් නෑහ. කියන පුදුම ආකාර හදිස්සියක් මේ වැඩේට තිබිලා තියෙනවා. කලබලයක් තිබිලා තියෙනවා කියන එක ඉතා පැහැදිලි කමිටුවත් ඒ ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ 13වෙනි පිටුවේ අ මෙහෙම කියනවා. කමිටුව සඳහා බලය ලබා දී තිබුණේ අවධානම් කළා කරන පද්ධතිය මගින් රතු ලෙස වර්ගීකරණය කරන ලද බහළුම් ස්කන් පරීක්ෂාවකින් පසු භෞතික පරීක්ෂාවකින් තොරම නිදහස් කිරීම සඳහා නැවත මාර්ගත රූඩ් කිරීමටයි. නමුත් කමිටුව විසින් කහ ලෙස වර්ගීකරණය කරන ලදුම් 158ක්ද? නිදහස් කර තිබෙන්නේ. කමිටුව දාන්න පැහැදිලිවම රතු ලේබල් තියෙන කන්ටේනර්
00:28:48 – 00:30:18
නිදහස් කිරීම සම්බන්ධ තීඳු ගන්න. එතකොට කහ කොළ නේද? සෙසුදුනු වර්ණ අ දෙදුනු වර්ණ නෑහැ කහයි කොලයි තියෙන්නේ. අනිත් ඒවා ඒවා ඒවාඒවට අත තියන්න අයිතියක් නෑහ. කමිටුවට මේ වරමක් මැනන්ඩේට් එකක් නෑ. ඒක කරන්නේ. හැබැයි මෙතන මොකක්ද කරලා තියෙන්නේ? රතු ලේබල් සම්බන්ධයෙන් තීරණ ගන්න පත් කරපු කමිටුව කහ ලේබල් එක ගාලා තියෙන කන්ටේනරුත් 158ක් අර රතු ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමේ මුවාෙන් නිදහස් කරලා තියෙනවා. වෙන ප්ලේ එකක් මෙතන ගිය බව දැන් ප්රත්යක්ෂයිනේ. ඒකයි මම කියන්නේ මේ මේ වාර්තාව වෙනුවෙන් පෙනෙහිත් අරක වෙනුවෙන් පෙනී හිටින්නත් කියන එක දෙකම
00:29:33 – 00:31:04
එකපාර කරන්න බෑ කාටවත් දැන්. මේ ජනාධිපති පත් කරපු වාර්තා මේ කමිටුවේ වාර්තාවඅ අවධානයම් කල්මනා කරන පද්ධතිය මගින් රතු ලෙස වර්ගීකරණය කරන ලද පහළුම් නිදහස් කිරීම ප්‍රථම ස්කන් පරීක්ෂාවක් සිදු කළ යුතු උවත්. ඒ කියන්නේ රෙඩ ඒවා එහෙම නිදහස් කරන්න බැහැ නිකන් ස්කන් කරන්න ඕනේ. උවත් රතු ලෙස වර්ගීකරණය ලදුම් 151ින් 37ක් ස්කන් කර නොතිබිනි. ඒ කියන්නේ භෞතිකව පරීක්ෂා කරලත් නෑහ. ස්කන් කරලත් නෑ. අ එහි පහළ ඒ අනුව මේම් 309 නිදහස් කිරීමේදී රතු ලේබලය සහිත බහලුම් 37ක් ස්කන් නොකිරීම මත ස්කන් කරන ලදුම් 114හි ඇතැම් බාලුම් වල අඩංගු ද්‍රව්‍ය පිළිබඳ
00:30:18 – 00:31:45
නිශ්රිතභාවයක් නොමැතිව නිදහස් කළු රතු ලේබල් සහිත බහලුම් 15හි අඩංගු ද්‍රව්‍ය හා ඒවාගේ ප්‍රමාණය පිළිබඳ සැකයක් පැවතින බැවින් භෞතික පරීේක්ෂාවකින් තොරව නිදහස් කළ රතු ලේබල සහිත බහාළුම් සම්බන්ධව ඉහ ඉහළ අවධානමක් නිරීක්ෂණය වේ. කමිටුව පත් කිරීම පිළිබඳ සිදු කළ ලිපට අනුව කහ ලෙස වර්ගීකරණය කරන ලද වහලුම් නිදහස් කිරීම පිළිබඳ බලය ලබා දීමක් සිදු නොවූද 2015 ජනවාරි 18 දෙන රැස් වූ කමිටුව විසින් කහ ලෙස වර්ගීකරණය වෙලා අද 158ක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කර තිබින. එම බාලුම් වලින්දභාවම් 103ක් සඳහා ස්කන් පරීක්ෂාවක්ද සිදු කර නැත.
00:31:04 – 00:32:21
පහළුම් නිදහස් කිරීම සඳහා කමිටුවක් නම් කරමින් නිකුත් කළ ලිපියෙහි තුන්වන ඡේදයේ පහළුම් නිදහස් කිරීම සඳහා වන නිර්ණායක පහක් දක්වා තිබූ අතර. එහි තුන්වන නිර්ණායකයට අනුව නිදහස් කරනු ලබන බාළුම් වලට අදාල රේගුස් සටහන්කරණයන්හි ලයින්ස් හතකට වැඩි නොවිය යුතු බවයි. නමුත් අදාල රේඛු සටහන් කර නිරීක්ෂණයේදී සටහන් කර අ 10කට ලයින්ස් 77 සිට74 දක්වා රේගු සටහන්කරයන් නිරීක්ෂණය වේ කියලා කියනවා. එතනත් එතන කියන්නේ තාක්ෂණික වෙට්ටුවක්. ඊට පස්සේ බෞතින් බහළුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා සාව පත් කළ කමිටු විසින් එසළුම් නිදහස් කිරීමේදී ඔවුන්ගේ
00:31:42 – 00:33:06
සේවා නිපුණතාවය සහ පරිච්ඡ මත පදනම් එකේ පහළුම් අවධානම පිළිබඳ තක්ෂේරුවක් සිදු කරන බැවින් රතු ලෙස වර්ගීකරණය කරන ලද එක් වහළුම් නිදහස් කිරීමේදී එහි බහළුම් වල අ අවධානමක් නොමැති බව තහවුරු කර ගැනීම සඳහා පාදක කරගත් නියමිත කරුණු මොනවාද යන්න ලිඛිතව සඳහන් කර නොමැති බැවින්. එම නිදහස් කිරීමේ පදනම පිළිබඳ පසු විගණයක් සිදු කිරීම අපහසු වන අතර එම තීරණවල පාරදුෂ්භාවය පිළිබඳ සැක මතු කරරයි. මෙම කමිටුව රැස්වී ප්‍රස්ත භාළුම් 309වය නිදහස් කිරීමට පෙර අවස්ථා 13කදී මේක පළවෙනි වතාව නෙවෙයි. අර මේෙ මේ මේ මේක බන්ධනාගාර කේස් එකමයි. බන්ධනාගාරේ අර
00:32:24 – 00:33:44
හිරකාරයෙක් නිදහස් කරපු මේ මේ පළවෙනි වතාව නෙවෙයි කිව්වා. 100 සිය ගණන් නිදහස් කරලා තියෙන්නේ. හරිද? දැන් අපි ඉක්මනට ඉක්මනට වැඩ කෙරුවා මදිද කියලා අධිකරණ නැමති ඇහුවා. නත්වලට නිදහස් දුන්න සෙට් එකෙත් තව හෙනගානක් වැඩිපුර ගහලා ගිහිල්ලා. ඒ කියන්නේ මාසයක් විතරනකන් හන්නෙත් නැහ නිදහස් කරපු බවක්. කවුරුවක් ඒ වගේ එකක්. ඒ අනුව 13කදීම් 2218ක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති අතර. එම වබාලුම් රතු ලෙස වර්ගීකරණය කරන ලද පහළුම් 999ක් තවති කහ ලෙස වර්ගීකරණය කරන ලද වහළුම් 1219ක් තිබිනි. මේකෙත් අර කතාවම තමයි කියන්නේ. හරිද? මේ කමිටුව දැන් මේ රතුඑකට
00:33:05 – 00:34:14
වුනාට අ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. රතු කියන්නේ උඩින් තියෙන එක. කහ තියෙන යටින් තියෙන එක. එතකොට උඩය එක නිදහස් කිරීමටම කමිටුවක් දැන් මම ඊට වඩා පහලින් තියෙන ඒවා නිදහස් කිරීම නිකන් ඉබේ අවස්ථාවක් හම්බවෙනවා. ඉබේ බලයක් හම්බවෙනවා වාගේ එකක්. නේද? හිරකාරයෝ නිදහස් කරනවා. මේ ක්රටීරියා එකය එක යටතේ ඉන්න මෙන්න මේ මේ අය නිදහස් කරන්න කියලා ජනාධිපති නාම ලේඛනයන් කරලා එව්වම ඒහා සමානව හිරගත වෙලා ඉන්න තව හිර කාරයෝ කියපු දෙනෙකුත් නිදහස් කරලා කියනවා. නෑ ඉතින් මෙහෙමනේ. ලිස්ට් එකද්දී මේ සෙට් එකේ හිටියේ නැහැ. ලිස්ට් එකද්දී මේ සෙට් එකේ
00:33:38 – 00:35:06
ඉන්නවා. මේෙස් මේ මේ සෙට් එක මුහුණ දෙමින් ඉන්න තත්ත්වයන් ටන තත්ත්වයන්ගෙන් මුහුණ දීලා ඉන්න අය තමයි මේ ජනාධිපති නිදහස් කරන්න කියලා එවලා තියෙන්නේ. ඒ නිසා මේ ලිස්ට් එකේ නිර්ණායකයන් අපි සලකලා එම නිර්ණායකයන්ට සමතව බන්ධනාගාරගත වෙලා ඉන්න තත්ත්වයන්ගෙන් සමතව බන්ධනාගාරගත වෙලා ඉන්න අයගෙන් පිරිසකුත් නිදහස් කරනවා. ඒ වගේ කියන්න පුළුවන්. දැන්. අපිට රතු එකටම බලය දීලා තියෙනවා නම් කහයේ ඒවා, කොළවා, දම් ඒවා, නිල් ඒවා නේද? ඒවා නිදහස් කරන්න බලයක්. ඉබේම මෙම කමිටු වලට ආරෝපණය වෙනවා වගේ එකක් ඉස්සරහට කියන්න පුළුවන්. අ ඒ අනුව 2015 ජනවාරි 18 දින නිදහස් කළ
00:34:22 – 00:35:39
ප්‍රස්ත බාළුම් 39වය නිදහස් කිරීමට ප්‍රථම ඊට පෙර අවස්ථා 13කදී නිදහස් අවම වශයෙන් රතු ලේබල් සහිත කන්ටේනර් 9ක්වත් නිදහස් කරලා තියෙනවා කියලා. දැන් මේ කතාව අහගෙන යද්දී ඔබ දන්නවා කමිටුව රැස් වෙලා තිබෙන ජනවාරි 18 වෙනිදා කියලා. එතකොට එහෙමනම් නිදහස් කරපු වහලුම් නිදහස් වෙන්න ඕනේ ජනවාරි 18, 19, 20, 21 දවස්වල ඉස්සරහට අඩුම තරම එහෙම නැත්නම් මෙච්චර තදියමක් තියෙනකොට ජනවාරි 18 නිදහස් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත්තම 18 තමයි මේ ටික යවන්න ඕනේ. ආයේ ඒක 19, 20 වෙනකම් තියාගන්න ඕන නම් ආයේ හදිස්සී කියලා එහෙම නිදහස් කරන්න අවශ්‍ය නැහ. බහලුම් තදබය
00:35:01 – 00:36:10
ඇතිවන අවස්ථාවලදී පිළිගත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව කමිටුවක් මගින් පහළුම් නිදහස් කිරීමේ අරමුණ වනුේ එම තදබදය කළමනාකරණය කර ගැනීම. ඒ කියන්නේ මේ ට්ටක් ගාලා මේක නිදහස් කරගන්න තමයි කමිටුවකට බලය දෙන්නේ. ඒ අනුව කමිටුව රැස්වීළුම් නිදහස් කිරීමේ නියෝගය ලබා දුන් විට කඩිනමින් එම භළුම් රේකු පරිසරයෙන් භෞතිකව පිට විය යුතුයි. හරිද? ට්ටක් ගාලා මේ ටික අවසල ඔයාගන්න ඔයාගන්න ඔයාගන්න කිව්වම බඩු ටික ට්‍රක් ගාලා නිදහස් කරගන්න ඕනේ මේකෙන්. හරිද? ඒ නිදහස් කරන්නෙම මේකේ ඇතුලේ තියෙන ට්‍රැෆික් එක කන්ට්‍රෝල් කරගන්න. මේක ඇතුලේ තියෙන තදබය මේ මේ ජෑම් වෙලා තියෙන
00:35:34 – 00:37:05
එක නිදහස් කරගන්න තමයි ඒවා නිදහස් කරන්නේ. එසේ නොවූ ත්රතුේල් සහිත අවධානම් සහිත බහළු භෞතික පරීක්ෂාවකින් තොරවම නිදහස් කිරීම සඳහා කමිටුවක් ගනු ලබන තීරණය පරමාර්ථය බොන වරාය තුළ ඇතිවන තදබදය නිරාකරණය කිරීමේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. සරලහලනේ. එසේවත් 2025 ජනවාරි 18 දින කමිටුව රැස්වී නිදහස් කළුම් අතරින් පහත සඳහන් බහාුම් භෞතිකව අ පිටවි ඇත්තේ මෙන්න මේ පරිදි කියලා කමිටුව කියනවා. කමිටුව රැස් වෙන්නේ 18 කමිටුවක් නෑ තනි බලහත්කාරයෙන් ඒකක් ඇවිල්ලා ඉඳගන්නවා. ඝනපූර්ණය දෙකක් හදාගන්නවා. දැන් ඔවුන් නිදහස් කරනවා. 18 අනුමැතිය හම්බවෙනවා 39කට.
00:36:20 – 00:38:06
එතකොට ඒවා මොකද කරන්න ඕනේ? 18 ඒ ටික අයින් කරගන්න ඕනේ. ඒ වගේ 55ක් ගිහින් තියෙන්නේ ජනවාරි 19ව වෙනිදා පහුවදා හා කියන්නකෝ. හරිද? 18ටම මේක නිදහස් කරාට වඩු ටික එහෙම එහෙම් මෙහෙම ෙ පැක් කරගෙන එළියට යනකොට 19 වුණා වෙන්න පුළුවන්. හයක් නිදහස් කරගෙන තියෙන්නේ 20 හයක් 21 මේ එකක්වත් නෙමෙයි මේකේ තියෙන රහම කෑල්ල කමිටුව 18 වෙනිදා රැස්වෙලාුම් 309කට අනුමැතිය දෙනවා. 2025 ජනවාරි 17වෙනිදා බහලුම් දෙකක් එළියට යනවා. කාල තරණය කරලා. 18වෙනිදා කමිටුවකින් අනුමැතිය හම්බවෙනවා ලයිස්තුවකට. එතකොට එහෙමනම් එම අනුමැතිය හම්බවෙන ඒවා පිටව යා යුත්තේ කොයි වෙලාවෙද? 18 සිට
00:37:13 – 00:38:37
ඉදිරියට. හැබැයි 18 ලයිස්තුවක් අනුමත කරපුවහම ඒ ලයිස්තුුවේ තියෙනවා 17 කාටත් වලින් එළියට ගිය දෙකකුත්. ඒ අනුව රේකු පරිශරය තුළුම් තදබය ලක්වා ගැනීම සඳහා මෙලසම් නිදහස් කළද සන්නිවේදනය හෝ වෙනත් හේතුන් නිසා බහලුම රේගු පරේෂයෙන් ඉවත් කරගෙන නොමැති අතරම් දෙකක් 2025 ජනවාරි 17 වන දින නිදහස් කරගෙන ඇත. ඒ අනුව එමම් දෙක කමිටුව රැස්වී භාවම් නිදහස් කිරීමේ තීරණය ලබාදුන් දින වන ජනවාරි 18 වෙනි දිනට පෙර රේකු පරිේශරයන් භෞතිකව පරීක්ෂාවකින් තොරව ඉවත් කර ගැනීම ප්‍රශ්න සහගත බැවීන් ඒ සඳහා අදාල අනුමැතිය ලබාදු දුන්න ආකාරය රේගුව අභ්‍යන්තර පරීක්ෂණයක්
00:37:56 – 00:39:28
කරන්න ඕනේ කියලා කමිටුව කියනවා. හරි. හෙට කමිටුවක් රැස් වෙන්න නියමිත තිබෙනවා. හරි හරි අපි හෙට එකට දාලා තියෙන්නේ හෙට එක කොහොමත් අපි ඒක නිදහස් කරගන්නවා කියලා අද අරන් ගිහිල්ලා. කවුද අරන් යන්න? දුන්නේ අ ඔය ටික ඊට පස්සේ භෞතික පරීක්ෂාවකින් තොරව රතුලේබල් පිටුදසය රතු ලේබල් සහිත ඉහළ අවධානමක් ඇති වහලුම් ඉහත සඳහන් කළ කමිටුව මගින් නිදහස් කිරීමේ ක්‍රියාවලිය 2025 ජනවාරි 18 දින නිදහස් කළාළුම් 309ය ආනායනය කළ ආනායනකරුවන් ටපස් දෙනෙක් වූ ඊට පෙර බාලුම් නිදහස් කළ වාර 13 තුළද කිසියම් හෝ අවස්ථාවක අන්තර්ගත වී ඇති බව නිරීක්ෂණය
00:38:42 – 00:40:09
වේ. ඒ කියන්නේ මේ 39 නිදහස් කරේ 605 දෙනෙකුට අයිති කන්ටේනර් 309යක්. මේ නිරීක්ෂණය කිරීමේදී මෙහෙම අවස්ථා 13ක් මීට කලින් වෙලා තියෙනවනේ. මේ 65 දෙනා මීට කලින් ඔහොම නිදහස් කරපු අවස්ථා 13ෙත් විවිධ තැන්වල මේ 6ට5 දෙනාගේ නම් තියෙනවා කියලයි කියන්නේ. ඒ අනුව මෙන්න මේ කෑල බහාුම් නිදහස් කිරීමේ ක්‍රියාවලියේදී ඇතැම් ආනායනකරුවන්ගේ වහාළුම් කිහිප වරක් භෞතිකව පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා තෝරා ගැනීම අහම්බු සිදු වීමක්ද එසේ නැතහොත් එම ආනායනකරුවන් වෙනුවෙන් විශේෂ අනුග්‍රහයක් දැක්ක වූවාද යන්න තහවුරු කර ගැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු නොන මැති
00:39:26 – 00:40:49
අතර බහාළුම් නිදහස් කිරීමේ කමිටුව විසින්ද අදාල බහලුම් නිදහස් කිරීම සඳහා තෝරාගත් පදනම ම නිශ්රිතව දක්වා නැත කියලා සඳහන් කරනවා. අ ඊට පස්සේ නිගමන සහ නිර්දේශ තුළ තියෙනවා. විධිමත අධිකාරී බලයක් නොමැති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පත් කළ කමිටුවක් මගින් බහලුන් නිදහස් කිරීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීම අත්හිටවන්නේැයි මේ කමිටුව නිර්දේශ කරලා තියෙනවා ජනාධිපතිවරයාට. එතකොට මේ මේ මේක ජනාධිපතිට හදපු වාර්තාව. ජනාධිවරයා මේක දැනගැනීමේ උමනාවෙන් තිබ්බ අ එකක්. ඊට පස්සේ මෙහළුම් 39ට අදාල පිළිගත් විගණ ආයතනයක් මගින්
00:40:08 – 00:41:26
වෝහාරික විගණනයක් ෆොරන්සික් ඕඩිට් එකක් සිද්ධ කරන්න කියලා අ අවසාන වශයෙන් සඳහන් කරලා අවා ඉතිහාරික විගණනයක් රතු වර්ගීකරණය කරන ලදුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම දෙපාර්තුමන්තු නියෝග මත ස්ථාපිත කර ඇති පිළිගත් ක්‍රියා පටිපාටියට පටහ බව මේ වාර්තාව සම්බන්ධයෙන් ඉස්සරහට මොකක්ද කරන්නේ කියන එක ඒ කියන්නේ මේ වාර්තාව පිළිගන්නවද නැද්ද කියන එක පළවෙනියටම ආණ්ඩුව මුලින්ම තීරණය කරන්න ඕනේ. හරිද? මේ දාලා තියෙනවා මේකේ අෆුට් නෝට් ගහලා තියෙනවා දෙන්නෙක් ඊට පස්සේ විවිධ ኦබෙක්ෂන්ස් තියෙනවා. විවිධ අයගේ විවිධ සටහන් යොතලා තියෙනවා. එතකොට මේක
00:40:49 – 00:42:01
පිළිගන්නවාද නැද්ද කියන එක ආණ්ඩුව මුලින්ම කියන්න ඕනේ. ඒ කියන්නේ මුලින්ම කියන්න ඕනේ මේ වාර්තාව අපි පිළිගන්නේ නැහැ කිව්වොත් මේක පැත්තකට දාන්න වෙනවා කියලා. මේ වාර්තාව තියපහප ඉන්න පුළුවන් අනික් අයට ජනාධිපතිට කියන්න පුළුවන් ජනාධිපතිවර එයා දාපු කමිටුව හදලා දුන්න මේ වාර්තාව මම පිළිගන්නේ නෑහ කියලම හරිද ඒ දෙක තමයි මේ වාර්තාව පිළිගැනීම මේ වාර්තාව පිළිගැනීම තුළින් මිනන් පෙර අ මේ ක්‍රියාවලිය ඉතාම සාධාරණ සර්වසාධාරණ සහ නිවැරදියයි අදහස දක්වමින් හිටපු විශාල පිරිසකගේ රෙදි ගැලවෙනවා මේ වාර්තාව පිළිගත්තොත් ඒ කියන්නේ කිසිම සොයා බැලීමක් නැතුව ඒ අය මේ
00:41:25 – 00:43:03
වැඩේ වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා කියන එතකොට මේ වාර්තාව පිළිගන්නවා නම් වාර්තාවේ කොටසක් විතරක් පිළිගන්න බැහ. නිර්දේශ සහ නිගමන දැන් මේකෙදී සැලකිල්ලට ගන්න ඕනේ. එම නිර්දේශ සහ නිගමන වලට එළඹෙන්න බලපාපු ආශ්‍රය පරිසර කරුණු ගැන ජනාධිපතිවරයාට අවධානය යොමු කරන්න වෙනවා. එතකොට ඒක ඇතුලේදී අ හුඟක් අය රෙෆරන්ස් කරගත්තෆේ කාගෙද සීවලී අරුගොඩගේ ප්රකාශීවලී අරුගොඩගේ නිවේදන එතකොට සීවලී අරුගොඩ මෙම වැඩේ ඇතුලේදී සභාවයෙන් කටයුතු කර නැති බව මෙම වාර්තාව කියවන කෙනෙකුට හැඟෙනවා. ඒ තමයි ඔහු අධීක්ෂකයෙක් හැටියට සිටිය යුතු භූමිකාවෙකදී ඉතාම වංචනික විදිහට කමිටුවේ
00:42:14 – 00:43:48
ඝනපූර්ණය සකස් කිරීම සඳහා ඔහු ගිහිල්ලා කමිටු සාමාජිකයෙක් හැටියට පූර්ව අනුමැතියක් නොමැතිව මෙතන පූර්ව දැනුම් දීමක් නොමැතිව මෙතන ඉඳගැනීමම එතන අවුලක් තියෙනවා කියන එක. එතකොට සභාවය ගැන කතා කරන්නේ කිසිම සභාවයක් නැතුව වංජනික පරමාර්ථයකින් වැඩ කරපු පසුබිමක. එතකොට ඒගොල්ලන්ට මොකක්ද ගන්නේ? සීවලි අරුගොඩ අට වෙන්නේ කවුද ධරුාජයියා බන්ධනාගාරේ කොමසාරිස් ජෙනරාල් ට වෙච්ච වැඩියි. හරිද මුලින් දැන් මේකේ බැලූ බැල්මටම වැඩි පත්තු වෙන්න කොණකින් මේකේ පටන් ගන්න තියෙන්නේ අ සිවී අරුක් ගොඩගෙන්. ඊට පස්සේ සුරවීර කියන සාමාජිකයාගෙන්.
00:43:01 – 00:44:16
එතකොට මේ මෙහෙකේ පිටිපස්සේ තමයි පෙරහැර පටන් ගන්න වෙන්නේ. එතකොට මේ අයට අර සෞඛ්‍ය අමාත්‍යංශ නිල්ධාරීන්ට වගේ බන්ධනාගාරී නිල්ධාරීන්ට වගේ මේගොල්ලන්ට අනාවරණ කරන්න වෙනවා තමන්ගිය නිර්දෝෂීභාවය වෙනුවෙන් අ මේකට යම් දේශපාලනික මැදිහත් වීමක් තිබුණද? මේකට යම් ව්‍යාපාරික මැදිහත් වීමක් තිබුණද? නිදධාරීමය වශයෙන් කවුරුහරි මේකට මැදිහත් වුණාද? එහෙම නැත්නම් තමන් ස්වේ හිතලද කටයුතු කරේ වගේ දේවල්. නැවත මේ අයගේ වත්කම් සහ බැරකම් වගේ දේවල් දැන් පරීක්ෂා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ කමිටි වාර්තාවේ තිබෙනවා මේ එකම එකම කණ්ඩායමකට අයිති කන්ටේනර් නිකන් නිදහස්
00:43:39 – 00:45:00
වෙච්ච බවක් පේන්න තියෙනවා කියන එක. ඒකේ හිතළුවක් නෙමෙයි. විමර්ෂණ කමිටුවකින්නේ. මේක කියන්නේ. එහෙමනම් ඒගොල්ලන්ට යම් ප්‍රමුඛතාවයක්, ආදරයක්, ගෞරවයක්, සෙනෙහසක්, දයාවන්තකමක් දක්වලා තියෙන්නේ අහම්බයක් ලෙසද. එහෙම නැත්නම් ඒක ඇතුලේ වෙන වැඩක් තියෙනවද කියන එක. එහෙමනම් ඒක ඇතුලේ තියෙනවා කෙලින්මසඩ විමර්ශනයක්. අල්ල සුදුන ශෝධනා විමර්ෂණ කමෂන් සභාවට විමර්ශනයක් ඉතුරු වෙනවා. දැන් ආණ්ඩුව පැත්තෙන් කරන්න ඕනේ හොඳම වැඩේ තමයි මේ වැඩේ ජනාධිපතිවරයාට සහ මේ කමිටු වාර්තාවට භාර දීලා මේකේ නීතිපතිට කරන්න තියෙන ටික නීතිපතිට බාර දීලා අල්ලස්සකට
00:44:19 – 00:45:39
බාර දෙන්න ඕන ටික අල්ලස්සකට බාර දීලා දැන් පාඩුවේ සද්ද වහගෙන ඉන්න එක. මොකද එහෙම නැත්නම් අ වෙන දැන් මේ වෙනකොටත් ඕනෑවටත් වඩා මේ වැඩේ ගොඩ දමා ගැනීම පිණිස ටෝක් ෂු කරලා ඉවරයි. ප්රකාශනයකුත් කරලා තියෙනවා. රි කෙහෙලියගේ විශ්වාස මංගට අනුමැතිය දුන්නා වගේම එකක්නේ. දැන් මෙතන මේ වාර්තාවේ එක කතාවක් කියලා තියෙනවා. ඒ කතාව මෙච්චර කල් දේශපාලන වේදිකාවේ කියපු මාධ්‍ය සාකච්ඡා ඉස්සරහා අණ්ඩුව කියපු රේගුවේ නිල්දහරින් ඇවිල්ලා කියපු කතාවට වඩා වෙනස් කතාවක්. හරිද? බැලූ බැල්මට එහෙම මේ දෙක එකක් නෙවෙයි. මේ දෙකක්. එතකොට දැන් මේ වගේ කකීම භාර
00:44:59 – 00:46:00
ගන්නවා. ඒ වගේ ඇතුලේ තිබ්බේ මොනවද කියලා අපි දන්නවා ආදී වශයෙන් දේශපාලඥෝ අපිට කිව්වට. ඒක විමර්ශනය කිරීම සඳහා පත් කරනු ලැබූ මේ විශේෂඥ කමිටුව කියනවා. ඒව ඇතුලේ තිබ්බේ මොනවද කියලා දන්නේ නැහැ. කවුරුවත් ගා වාර්තාවක් නැහැ. එහෙම බලලා නැහැ. රතු ඒවා අරින්න කිව්වම කහ ඒවත් ඇරලා එහෙම ප්‍රශ්නයක් කියලා. එහෙමනම් අර අර දේශපාලඥීන්ගෙන් අත්තරංගුවට ගෙන හෝ නොගෙන ඒ අයගෙන් ප්‍රකාශ ගන්න ඕනේ. දැන් ඔයා කියලා තියෙනවා ඔයා මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දන්නවා කියලා. මම කියන්නේ ආණ්ඩු විපක්ෂ භේදයක් නැතුව අර්ජුනා කියනවා එයා කන්ටනර් දෙකක් ගැන
00:45:29 – 00:46:36
මොනවද දන්නවා කියලා මොනලා කියන්න ඕනේ. උඹ ගිය පම මොනවද උඹ ගැන මොනවද මේ ගැන දන්නේ? ඊට පස්සේ අනිත් අයත් කියන්නවා මේක ආණ්ඩුව අය කිව්වා නෑ මේවා තමයි එහෙම නෙමෙයි මේවා තිබ්බේ කියලා. හරි. ඕගොල්ලෝ කියන්නකෝ ඕගොල්ලොන් මොනවද තියෙන්නේ කියලා. එහෙමනම් මේක ඕනකින් කොහෙන් හරි භෝහරික විගණනය කියන එක ආරම්භ කරන්නත් වෙනවනේ. ඒ අනුව අපි බලාගෙන ඉමු මේ මේ ගැන මොකක්ද කරන්නේ කියලා. මේ වාර්තාව එළියට දැක්ක පාර්ලිමේන්තුවේ කෑ ගහනවා. අතිශයෙන් ප්‍රථම වතාවට මෙහෙම කමිටු දැම්මේ මෙහෙම වාර්තාව ආවේ කියලා. අරගලේ සද්දයට දේශපාලනය කරන්න පටන් ගත්තේ ඔවුන්ට මේවා අලුත් තමා. හරිද?
00:46:02 – 00:47:10
නමුත් ඓතිහාසිකව මේවා විවිධ අවස්ථාවන් වල සිද්ධ වෙලා තියෙනවාන. උදාහරණ දෙකක් හැටියට ගත්තොත් දැන් ඔය පට්ටගහන මහ බැංකු බැඳුම්කර මංකෝල්ලය කියන එක. මහ බැංකු බැඳුම්කරම අංකුල්ලය සම්බන්ධයෙන් ජනාධිපති කමිෂන් සභාවක් පත් කරලා ඒ සම්බන්ධයෙන් විමර්ශන කමිටු පත් කරලා ඒවයි ඒවයි ඉතා ඉක්මනින් යහපාලන නාණ්ඩු කාලෙම සිද්ධ වුණා. රනිල් වික්ම සිංහ අග්ගාමාත්යවරයා වෙමින් සිටිය දී ගිහිල්ලා ඒ වගේ මේ සාක්ෂි දුන්නා. මහ බැංකු අධිපතිවර හැටියට අර්ජුනා මහඳුරන අවස්ථා ගණනාවකදී ඒ වගේ සාක්ෂි දුන්නා. එතකොට ඒ වගේ අවසාන පරමාර්ථය සිද්ධ වෙලා සිද්ධ
00:46:36 – 00:47:40
නොවීම කියන එකනුනු නඩු පවා පවරලා තියෙනවා ඒ මොහොතේ හිටපු මේ ඇමතිවරුන්ට අදාලව ඊට පස්සේ පාස්ගුදා රස්වාදී ප්‍රහාරය සිද්ධ වෙච්ච වෙලාවේ. ඒ සම්බන්ධයෙන් මුලින්ම භව සාධනය කිරීමේ කමිටුවක් පත් කරා. මළල් ගොඩකේ ප්‍රධානත්වයෙන් ඊට පස්සේ ජනාධිපති කමිෂන් සභාවක් පත් කරා. ජනාධිපති කොිෂන් සභා එම ජනාධිපතිෂන් සභාව තමයි මෛත්‍රී පාල පත් කරපු එක මෛත්‍රී පාල ගෝටාබේ රාජපක්ෂ ඊට පස්සේ වාර්තාවට පස්සේ රිල් වික්‍රම සිංග මොවත්ද නැකිරිවට මේ වාර්තාව පිළිගත්තා සහ අදත් මේ මොහොතෙත් පිළිගන්නා වාර්තාව බවට පත් වෙලා තිබෙන්නෙම ජනාධිපතිකමිෂන සභාවේ
00:47:08 – 00:48:19
වාර්තාව එතකොට ඒ සිද්ධි වුනහම සිද්ධ වුණු වහාම පත් කරනු ලැබූ ආණ්ඩුගත්ත ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල හැටියට තියෙන ඒවා. එතකොට කවුරුත් මේ මට මේට කලින් ඉව සියඹලක් ගෙනල්ලා නැත්තෙම නැහැ. විවිධ අවස්ථාවන් කරතනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සමහර දේවල් එක්තරා තැනකට ආවට පස්සේ දේශපාලනික හිතවත්කම් පක්ෂයේ හිතවත් වීම කලින් ඒ වෙනුවෙන් පෙනී ඉඳලා තිබීම වගේ කාරණා මත ඒවා චුට්ට චුට්ට චුට චුට්ට පස්සට යනවා. එතකොට දැන් ආණ්ඩුව වගේ වග බලාගන්න ඕනේ මේක තමයි. බිමල් මේ වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ නියෝජ් ජමති මේ වෙනුවෙන් පෙනී
00:47:44 – 00:48:45
ඉඳලා තියෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිමතිවරු මේ සම්බන්ධයෙන් විවිධ තැන්වල පෙනී ඉඳලා තියෙනවා. එතකොට එහෙම පෙනී ඉඳපු එක පෙන ඉඳපු අයට මාර අපසට් එකක් වෙන්නේ මේ වාර්තාව අනුව ගිහිල්ලා මේකට වහාරික විගණයක් කරලා ඕපන් එකකට ගිහිල්ලා මෙතන වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා කියන පූර්ව උපකල්පනය මත පිහිටා වැඩ කරන්න ගියොත්ම. අර මේ වෙනුවෙන් මෙච්චර කල්. වංචාවක් වුණේ නෑ කියලා පෙනෙහි හිටපුන්ට බස විල්ලජ්ජාවක් වෙන්නේ. ඒ නිසා වාර්තාව පැත්ත ගහ පැත්තක ගහමු කියලා යෝජනා කරනවා. ආන් ඒක තමයි මීට කලිනුත් වුනේ. හරිද? මහ බැංකු බැඳුම් කර
00:48:15 – 00:49:08
අංකල්ලයේ සම්බන්ධයෙන් ඒක වුනේ නැහැ. ඒක නඩු පවා ගියා. හරිද? අර්ජුන මහේද්‍රන් ගෙන්න කණන්න අස්සන් විද කිවත මෛත්‍රී පාලසි සිරිසේන ඇහුවා. ඒ දවස්වල පිහිළු කරගෙන ඉඳලා දැන් අහනකොට දැන් ගේන්න බැරි ඇයි කියලා එතකොට කියන ප්රශ්නය තමයි කියන්නේ. දැන්ුත් අර ප්‍රශ්නෙමයි තියෙන්නේ. සිරිසේනට තිබ්බ ප්‍රශ්නමයි. දැන් වර්තමානය ජනාධිපතිවරයාට වර්තමාන ආණ්ඩුවට තිබෙන්නෙත් අර්ජුන මහින්ද්‍රන් ගැන්නවා ගැනීම සම්බන්ධයෙන්. කිව්වේ අපි ඉක්මනට කියනවා අපි මේ වෙලාවේ ගේනවා අර වෙලාවේ ගේනවා කියලා. නමුත් ඒක ගෙන්නගන්න බැරි ප්‍රශ්න වෙලා තියෙන්නේ. අරක තමයි
00:48:41 – 00:50:11
ප්‍රායෝගික ප්රශ්නය. එතකොට එවැනි පසුබිමක දැන් අ තමන්ගේ පාරිශුද්ධභාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අ තමන්ට එහෙම ප්‍රමුඛතා සේවකිරි ඒ ඒ කිසිම දෙයක් නැහැ කියන එක පෙන්නන්න. තිබෙන ඉතාම හොඳ අවස්ථාවක් මේ කමිටුව මේක පදනම් කරගෙන එකක් අල්ලස්සකට නීතිපතිට මූලිකව දේවල් යවන්න පුළුවන්. එහෙම නැත්නම් පූර්ණ බලනාධිපති කොමිෂන් සභාවක් මේ සම්බන්ධයෙන් පත් කරන්න පුළුවන්. එතකොට ඒ ජනාධිපති කොමිಷ සභාවේ සාක්ෂින්න හැටියට අර්ජුනා හේම අර්ජුනා අරුන් හිෙන එහෙමම චන්ද්රජුනා රාමනාදන් දයසිරි ජයසේසේකර වගේ අයට ගම්මම්පිල වගේ අයට ඇවිල්ලා ඒ ජනාධිපති කොමි සභාවේ සාක්ෂි
00:49:26 – 00:50:32
දීමට අවස්ථාවක් සලසලා දෙන්නත් පුළුවන්. මොකද මේකෙදී මේකෙදී මේ කමිටුව කියනවා. මේ කමිටුව මේ තීරණ ගත්තේ අ රාජකාරී කටයුතු කරන ගමන් ඊට පස්සේ කාල සීමාව තුළ මේක ලියලා ඉවර කරගන්න බැරිස අපි පොඩි වැඩි කාලයක් අපි ඉල්ලුවා. කමිටුව විසින් හඳුනාගන්නා ලද ප්‍රස්ත කරුණට රෘජුවම අදාළ රේකු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාර්ශවයන් වෙින් ප්‍රකාශ ලබා ගැනීම සහ සාකච්ඡාව සිද්ධ කරා. නමුත් කිසිඳු බාහිර පාර්ශවයක් වේදින් තොරතුරු කැඳවීමක් හෝ සම්මුඛ සාකච්ඡාව හෝ ආකාරයක තොරතුරු මාර්ගැනීමක් සිද්ධ කරේ නැහැ. එතකොට මේ මේක පදනම් කරගෙන ජනාධිපතිවරයාට
00:49:59 – 00:51:14
පුළුවන් පූර්ණ බලකි ජනාධිපති කොිෂන් සභාවක් පත් කරන්න මේ ගැන හොයන්න එහෙම හෙව්වොත් ජනාධිපති කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ්කාර කරවරයෙකුගේ සභාපතීත්තු වියන් යුතුයුතුව එහෙම කමිටුවක් පත් කෙරුවොත් අ හිටපු රේගුණිල්ධාරියෙක්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිෂ්ඨ කාර්වරයෙක් සහ මූල්‍ය විශය සම්බන්ධයෙන් තිබෙන ප්රවීණත්වයක් ඔබ වන හිටපු අමාත්‍යංශ ලේකම් කෙනෙක් වගේ කෙනෙක්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා ඒ සඳහා ඕනන් විශේෂඥ උපදේශක කමිටුවක් පත් කරන්න පුළුවන් රේගුව ඇතුලෙන්ම රේගු අත්දැකීම් තියෙන අය කණ්ඩායමක්. ජනාධිපති ලේකම්රයාට පවා මේ
00:50:37 – 00:51:56
සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් තියෙනවා. ඔහුත් වෙන්නේ රේගුවේ ඉඳලා. මේ මේ මෙහෙම ජනාධිපති කමිෂන සභාවක් දැම්මොත් අර මෙම කමිටුවට අවස්ථාව නොලැබුණු බාහිර පුද්ගලයින් කැඳවීම බාහිර පුද්ගලයින්ගේ සාක්ෂි සටහන් කර ගැනීම ඒ අය සමඟ සාකච්ඡා කිරීම ඒ අයට කරුණු කියන්නට අවස්ථා ලබා දීම වගේ එකක්. මේක ගැසට් කරොත් ජූලියි 10 11 වෙනකොට මේ සම්බන්ධයෙන් ජනාධිපති කුමිෂන සභාවක් පත් කරලා මෙම වාර්තාව පදනම් කරගෙන අ මාස හයක විතර කාලයක් දුන්නොත් මේ අවුරුද්දේ අග වෙනකොට 2026 ජනවාරි 10 11 වෙනකොට හය මාසක කාලෙකට මේ ජනාධිපති කොිෂන් සභාව පත් කරා නම් ඔය
00:51:16 – 00:52:22
වෝහාරික විගණනය මීට සමත වශයෙන් වෙනත් ආයතනයක් හරහා සිද්ධ කරන්න පුළුවන්. එතකොට ඒ වාර්තාව ගේන්න පුළුවන් අ මේවා ඇතුලේ තිබ්බේ බඩු මොනවද කියලා අපි දන්නවා කියන අයට ඒගොල්ලන්ගේ ලයිස්තු ටික අලා දෙන්න පුළුවන්. අ තව කට්ටියක් කියනවා මේ ඇතුරේ තිබ්බේ මොනවද කියලා අපි දන්නවා කියලා එතකොට ඒගොල්ලන්ටත් පුළුවන්සී පොතක් අරගෙන ලයිස්තු මේ බඩු ටිකේ ඇතුරේ ලියලා ගිය නේ. ටූෆේස් 15යි. බ්රෂ මෙච්චරයි සපතු පොලිෂ් මෙච්චරයි. ආදි වශයෙන් එහෙම ලියලා ගෙනක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ජනාධිපති කමිෂන සභාවට පුළුවන් මේ මේ මේකේ අවසානාත්මක නෛතික වළංගුතාවයක්
00:51:49 – 00:53:07
සහිත තීරණය ගන්න ස්වාධීන ආයතනයක් හැටියට එතකොට මේ මේකේ හොඳම එක තමයි ආණ්ඩුව තමන්ගේ පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම සඳහා පූර්ණ බලනාධිපති කොමිෂන් සභාවක්. මේක දාන්න ඕනේ අරෆැක්ඩින පදනම මත තිබෙන පදනමෙන් නෙවෙයි. අධිකරණ බලය සහිත අ ප්රජායතිය පවා ඔන්නම් අහෝසි කරන්න පුළුවන් මට්ටමේ වගකීමක් තියෙන එහෙම එහෙම බල පරාක්‍රමයක් තිබෙන ජනාධිපති කමිෂන් සභාවක් හැටියට මේක පත් කරගත්තොත් ඒක ඊට පස්සේ ඊට පස්සේ ආණ්ඩුවරනවත් උත්තරයක් තියෙනවා නැත්තටම ප්‍රශ්නයක් වුණා අපේ කට්ටිය පෙනී හිටියා අය වෙනුවෙන් හරි කමිටුවක් දැම්මා. කමිටුව නිර්දේශ තිබ්බා.
00:52:29 – 00:53:34
කමිටුව සහ අපේ අය පෙනී හිටපු එක අතර පරස්පරයක් තියෙනවා. මේ ඔක්කොම ගැන හොයන්න මම දැන්ම ඔන්න ජනාධිපති කුමිෂන් සභාවක්. හරිද? මෙම ජනාධිපති කමිෂන් සභාව කුමක් කියයිද? මා එයා පිළිගනිමින්. සරලයි.මේ මේක ඇතුලිේ ගොඩ වැදකම් කිරීමට වඩා නැවත නැවත කියන්නේ මේකේ ඊළඟ පියවර හැටියට මේ වාර්තාව පදනම් කරගෙන ජනාධිපති කොමිෂන් සභාවක් දැමීම තමයි වඩා වැදගත් වෙන්නේ. එතකොට මේ මේ මේ කමිටුවේ සාමාජිකයනුත් සාක්ෂි කරරුවන් හැටියට මේක කැඳවන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක්ද දන්නවද වෙන්නේ? එහෙම නැත්නම් දැන් වාර්තාවක් එළිය තියෙනවා. හරිද?
00:53:00 – 00:54:28
මේක මේ ආණ්ඩුවට බරපතල පාරාවලක් බවට පත් වෙනවා. මොන ඇක්ෂන් ගත්තත් මේක නැවත උඩනවා. හරිද? මේක මේ මේක උඩන එක නතර කරන්න හම්බවෙන්නේ නැහ. සහ අනාවරණ වෙන කරුණු සුළුපට කරුණු නෙමෙයි. 18 කමිටුව රැස් වුනහම 18 වෙනිදා නිදහස් කරන්න ඕනේ කියලා 309වයක් නම් ලයිස්තුවක් හදපුවහම ඒ ලයිස්තුවේ තියෙන 17වෙනි දාම 18වෙනි දා ගන්න තීරණය අනුව නිදහස් වෙලා යනවා කියන එක. ඒ ඒක සරල ಸಿපල් සුළොට තැ හැකි මම කියන්නේ ඒකේ තියෙන්නේ පොල් කුඩු වෙන්න පුළුවන්. හරිද? ඒකේ තියෙන්නේ පාන් පිටි වෙන්න පුළුවන්. ඒකේ තියෙන්නේ වෙන මොනවා හරි වෙන්න පුළුවන්. හිස් කන්ටේනර් දෙකක්
00:53:45 – 00:55:05
වෙන්න පුළුවන් මොකක්ද? ඒ යා යුත්තේ 18 හෝ ඉන් පසුවමි මිසක 18 අට ගන්නා තීරදා කියන අපි කොහොමද දන්නේ දැන් මම මේල පාක් කරන් ඉන්නවා. මට කාලණය කරලා මම දැනගන්නවා හෙට මගේ පෙට්ටිය නිදහස් කරගන්න අවස්ථාව දෙනවා. ඒ නිසා මම යනවා. එතකොට ඒ එළියට ගන්න ඩොක්ුමන්ටේෂන් අරවා මේවා සියල්ල කරන්න එපැහැ. ඒ කියන්නේ මේ 18 මේක රැස් වෙන්න කලින් ඒ පෙට්ට නිදහස් කර ගැනීමට අදාල කතන්දරයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා කියන එක හරිද? අභ්‍යන්තරයෙන් මොනවා තිබ්බාද ඒකම ඇති මේකේ මොකක් හරි කුකුසක් මොකක් හරි කොසක් තියෙනවා කියන එක පෙන්නන්න. ඒ නිසා
00:54:25 – 00:55:16
නැවත අවසනුවත් මේකෙන් බේරීමට තියෙන හොඳම මග මේ සම්බන්ධයෙන් විමර්ශනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පූර්ණ බලනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම.