Uncategorized

අපිට අයිති උරුමය අඩමාන වඩ්ඩමාන පුදබිම

පර්වතය මුදුනේ සෑයවල් දෙකක පාදම් කොටස් කටාරම් කෙටූ ලෙන් අටක් ශිලා ලිපි වඩ්ඩමාන පුරාවිද්‍යා භූමිය බෞද්ධ පුදබිමක් බව ඔප්පු කරන්න හොඳම සාක්‍ෂි… වඩ්ඩමාන පර්වතයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් කඳවුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා… වඩ්ඩමාන පුරාවිද්‍යා ස්ථානයට අන්තවාදීන් රිංගන්න පටන්ගත්තෙ...