Archaeology

මාවාඩිවෙම්බු පුරාණ දාගැබ විනාශයි!

නැගෙනහිර පළාතේ පිහිටි අනුරාධපුර යුගයට අයත් දාගැබක් ගල් කණු සහ සඳකඩ පහන කඩා දමලා දාගැබ ළඟට එනකම් ඉඩම් අල්ලලා වගා කරලා… අවට සැම තැනකම පුරා වස්තු විසිරිලා…. කුමන ජාතියකට අයත් වුවද පුරා විද්‍යා උරුමයන් යනු රටකට මහා සම්පතකි....

කුරුන්දි විහාරය සමස්ත ජාතියේම උරුමයකි

ජාතික ශාසනික සාමාජික වශයෙන් අති උදාර සේවාවන් රාශියක් සිදු කළ කලුවාදේවගේ සිරිල් මැතිව් මහතා වැනි දේශහිතෛෂී ජාතික නායකයන් සිහියට නැගෙන්නේ ඔහු විසින් රචිත ‘සිහලුනි නැගිටිව් බුදු සසුන බේරාගනිව්’ කෘතිය ගැන යළි කතාබහක් ඇතිව තිබෙන...

Essays on Sri Lanka’s Cultural Heritage

Volume 1(September 2020 – May 2022)By Ama H.Vanniarachchy A Word from the Author Essays on Sri Lanka’s Cultural Heritage, Volume 1 (September 2020 – May 2022) is a collection of 40 newspaper articles written by me...

උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳ විමර්ශන කොමිසමේ වාර්තාව – 2023

ප්‍රකාශනයජාතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා වූ සංවිධාන එකමුතුව පූර් විකාව1) උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වන විට හඳුනාගෙන ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන 1700ක් දීර්ඝ කාලයක සිට විනාශ මුඛයට පත් වෙමින් තිඛෙන බැවින්...