Cultural

Footprints of cobras – නාගයන්ගේ පා සටහන්

- පී. වීරසිංහ වව්නියා දිස්ත්‍රික්කයේ පුරාවස්තු හැඳින්වීම "නෘගයන්ගශේ පා සටහන්‌ - වවුනියා දිඝ්ක්‍රික්කුයේ සුරා වස්තු” නමැති මෙම ග්‍රන්ථය කියවා බැලීමි. චවුණියෘ දිස්ත්‍රික්කය වැනි ඉතා දුෂ්කර ප්‍රදේශ වල ඇවිදිමින්‌ ව්‍යාවෙන්ම කරූණු රැස්කොට පි, විරසිංහ මහතා විසින්‌ සිදු කරන...

Mahasenayange Karawa Kathawa :: මහාසේනයන්ගේ කරාව කතාව

  Colette Senanayake සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා මා විසින් මෙසේ අසන ලදී එක් සමයෙකි මහා සේනයෝ ජර්මනීය වාසය කළහ එම කාලයෙහි ජර්මනියේ පදිංචිකාරයෙහෙළියන් දෙදෙනෙක් එක්තරා සැන්දෑවක මහාසේනයන් ඔවුන්ගේ නිවසට කැඳවා නියුරු ආහාර පානාදියෙන් සතුටු කරවා මෙබඳු සෝද...

ප්‍රභාකරන් ඔහු ගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා

ප්‍රභාකරන් ඔහු ගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා කෘතියෙහි තුන්වන මුද්‍රණයත් නිකුත් කෙරෙන්නේ ආණ්ඩුව කොටි සංවිධානය පරාජය කළ යුතු බවට තීරණයක් ගෙන ඇති අවස්ථාවක ය. දේශප්‍රේමි භික්ෂූ පෙරමුණ, චින්තන පර්ෂදය වැනි සංවිධාන මේ බව පවසන්නේ දැනට වසර දහයකටත් අධික කාලයක සිට ය. ඒ සඳහා රටේ ,යුද්ධ තත්ත්වයක්, ප්‍රකාශ කරන ලෙස ඒ සංවිධාන එකල සිට ම ඉල්ලා ඇත. එදා ,යුද්ධය, ගැන ලියූ ලිපිවලට, කතුවැකිවලට විරුද්ධ වූ ඇතැම් පුවත්පත් හිමියන් ද, ,යුද්ධය, ධනපති යුද්ධයක් යැයි හඳුන්වමින් එයට විරුද්ධව පෝස්ටර ගැසූ අය ද අද අවස්ථාවාදී ව හෝ යුද්ධයට පක්ෂ වීම දෛවයේ සරදමකි.

Ceylon Tamil Inscriptions Volume 1

by A VelupillaiSenior Lecture in TamilUniversity of Ceylon